Gossips එංගලන්තයට 274ක ඉලක්කයක් සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර සිව් වන එක්දින තරඟය මහනුවර – පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් ක්‍රියාත්මකයි. තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඔයන් මෝගන් පළමුවෙන්… Read More
Gossips ගොඩකවෙල රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට ඇඹිලිපිටිය – රත්නපුර මාර්ගයේ ගොඩකවෙල – බලවින්න ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (19) පස්වරුවේ සිදුවූ… Read More
Gossips ඇෆ්ගනිස්ථාන මහ මැතිවරණය අදයි තලේබාන් ප්‍රහාරවල අවදානම මධ්‍යයේ ඇෆ්ගනිස්ථාන මහ මැතිවරණය අද පැවැත්වෙනවා. ඇෆ්ගන් පාර්ලිමේන්තුවේ ආසන 250ක් සඳහා අපේක්ෂකයන් 2450ක් පමණ තරඟ වදින අතර ලියාපදිංචි ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව මිලියන 8.8ක්…. Read More
Gossips සිව්වන එක්දින තරඟයේ කාසිය වාසිය එංගලන්තයට සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව්වන එක්දින තරඟයේ කාසිය වාසිය දින ගැනීමට එංගලන්තය සමත් වුණා. ඒ අනුව එංගලන්ත නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට… Read More
Gossips ඉතාලි වීසා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ 5 දෙනෙකු අත්අඩංගුවට ඉතාලියේ වීසා ලබාදෙන බව පවසමින් ලක්ෂ ගණන් මුදල් ජාවාරමේ නිරත කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසිය සමත් වී තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර, තරුණයින් 4 දෙනෙකු සහ කාන්තාවක ද සිටින බවයි… Read More
Gossips බුධ ග්‍රහයා වෙත සත් වසරක ගමනක් සූර්යග්‍රහ මණ්ඩලයේ සූර්යයාට සමීපතම ග්‍රහලෝකය වන බුධ ග්‍රහයා වෙත චන්ද්‍රිකා දෙකක් ගමන් ආරම්භ කර තිබෙනවා. දකුණු ඇමරිකාවෙන් නික්මුණු යුරෝපීය ඒරියන් රොකට්ටුවක් මගින් ඊයේ උඩු ගුවනට රැගෙන ගිය… Read More
Gossips රාවණාට ගිනි තැබූ ඉන්දියානුවන් 60ක් දුම්රියට බිළි රාවණා රජු පරදා රාම කුමරුන් ලද ජයග්‍රහණය සංකේතවත් කරමින් ඉන්දියාව පවත්වන දුසේරා සැණකෙළියේදී රාවණාගේ අනුරුවකට ගිනි තැබූ ඉන්දියානුවන් 60 දෙනෙකු ඊයේ දුම්රියට බිළි වුණා. පන්ජාබ් ප්‍රාන්තයේ අමිර්ත්සාර්… Read More
Gossips පොඩි ලැසීගේ ගෝලයන් දෙදෙනෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී නැමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු මිටියාගොඩ – මහවෙල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇති මොවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම්… Read More
Gossips හිටපු ඩී.අයි.ජී. නාලක ද සිල්වා, සඳුදා නැවතත් රහස් පොලීසියට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට යළිත් වරක් ලබන සඳුදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබෙනවා. එහි උසස් නිළධාරියෙකු සඳහන් කළේ එදින උදෑසන 9ට පැමිණෙන… Read More
Gossips වෙල්ගම තවත් හේතු කියයි සභාග ආණ්ඩුවට තමා විරුද්ධවීම හේතුවෙන් ඇතැමුන්ගේ විවේචනයට ලක්වීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. නඩු කටයුත්තකින් අනතුරුව කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා… Read More