Breaking International Sri Lanka

මැදමුලන නාකි මයිනා පන්නන මෙහෙයුම එළිපිට ඇරඹෙයි

රට තුල පවතින අර්බුධකාරී වාතාවරණය ප්‍රයෝජනයට ගෙන අගමැති මැදමුලන ම.රා. දේශපාලනයෙන් අතු ගා දැමීමේ මෙහෙයුම මේ වනවිට එළිපිට ඇරඹී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ලියුම් කරුට වාර්ථා කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ, මෙම ඉතිහාසගත කුමණ්ත්‍රණයට රිවර්ස් කිංග් ගෝතාද හිරව ඇති බවයි. #Gohomegota2022 අරගලයෙන් මිදීමටනම්,නාකි මයිනා දේශපාලනයෙන් අතු ගා දැමිය යුතු […]

International

ගෝඨා ගේ ජනාධිපති කමට කෙලින ශවේන්ද්‍රගේ සහ සේනාධිපතිගේ වෑයම

ගෝඨා ජනපති විය.. ශවේන්ද්‍ර හමුදාපති විය.. හමුදාපති වරුන්ගේ තුන්වෙනි බිල්ල හෝ රාජපක්ෂ වරුන්ගේ දේශපාලනික අවසානය සනිටුහන් කරන්නට ගෝඨාගේ ලඟින්ම වෙඩි නූලට ගිනි අවුලමින් ඇත.. සරත් ෆොන්සේකාගෙන් හා මහේශ් සේනානායකගෙන් ඈත් වූ ඇමෙරිකානු අතවැසි රාජ්‍ය නායකත්වය ශවේන්ද්‍ර හරහා ඉදිරියට පැමිණෙමින් තිබේ.. මෙහි ප්‍රධාන දායකත්වය ජනපති ගෝඨාගේ දකුණු අත බඳු නිශ්ශංක සේනාධිපතිගෙන්‍ බව මේ වන විට රහසක් […]

International

22 පාර්ලිමේන්තුව කැළඹෙයි.. සජබ දැවැන්තයෝ රැසක් රනිල් සමඟ.. හරීන් මුල්තැන ගනී..

එලැඹෙන 22 එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට සියළු කටයුතු සූදානම් කරමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.. ඒ සමඟම විපක්ෂය දෙකඩ කිරීමේ සැලසුම් මේ වනවිට දියත් කර ඇති අතර, මලික් සමරවික්‍රම සහ ආශු මාරසිංහ මේ සාකච්ඡාවල දැවැන්ත බරක් උසුලන බවද රහසක් නොවේ.. හරීන් ප්‍රනාන්දු, තලතා අතුකෝරළ, කබීර් හශීම්, මනූෂ නානයක්කාර, […]

International

හාමුදුරුවරු 40කට NGO සල්ලි බෙදයි. ගලබොඩ අත්තේ, මැඬිල්ලේ, මාගල්කන්දේ හිමිවරුන් පෙරමුණේ.

මෙම රජය පෙරලීමට සිදු කරන පළමු කුමණ්ත්‍රණය මේ වනවිට හෙලි කර ගන්නට රජයේ බුද්ධි අංශ සමත් වී ඇති අතර, එම වාර්ථාව පසුගිය සිකුරාදා (20) දිනයේදී අදාල බලධාරීන් වෙත ලබා දී තිබේ. නෝර්වේ සහ ස්වීඩන් රටවල් හා සම්භන්ධ රාජ්‍ය නොවන සංවිධාන මෙම කුමණ්ත්‍රණය හසුරවන බව මෙම වාර්ථාව ප්‍රකාශ කරන අතර, ඒ සඳහා LTTE හිතවාදී දමිල ඩයස්පෝරාව […]

International

2020 ආණ්ඩුව හදන්නට පෙර ගමන් කරුවෝ විමල් උදය දිනේෂ් වාසු ප්‍රමුඛ මහින්ද සුළඟද? මෙන්න ඇත්ත……

2015 සිට 2020 දක්වා වූ අප්‍රතිහත ධෛර්‍යයකින් කටයුතු කල එවකට ප්‍රධාන විපක්ෂ බලවේගය වූ ඒකාබද්ධ විපක්ෂය 2020දී තුනෙන් දෙකක ආණ්ඩුවක් පිහිටුවීමට තරම් බලවත් වූ බව කිව යුතුය. නමුත් අද වෙනවිට සමාජ ජාලා ඔස්සේ කල්ලි කණ්ඩායම් දෙකක් විවිධ මති මතාන්දර ගෙනහැර දක්වන්නේ මේ ආණ්ඩුව ගෙන ඒමට මුල් වූ අය පිළිබඳ කතිකාවතක් ඔස්සේය. විවිධ කතා බහ සහ […]

International

පොහොට්ටුව ෆේස්බුක් කාරයන්ට පයින් ගසයි… කැලුම්ට නාම යෝජනා නෑ.. විමල් විරුද්ධයි.. බැසිල් අසරණයි

2015 ජනවාරි නවය දින සිට මහින්ද රාජපක්ෂව දේශපාලන පොළවේ නැවත දෙපයින් සිට ගැනීම වෙනුවෙන් කොන්දේසි විරහිතව කැප කිරීමක් කල සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකරුවන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පයින් ගසා තිබේ. ඒ කැලුම් ජයසුමන නම් ප්‍රභල ෆේස්බුක් ක්‍රියාකාරියාට නාම යෝජනා ලබා නොදීමෙනි.. ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කල කැලුම් ජයසුමන එම පක්ෂයේ තිබූ අනන්ත මගඩි වලට […]

International

පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිපල වැරදී… විදුහල්පතිවරුන් හා ගුරුවරුන් කණස්සල්ල සහ විමතිය පල කරයි..

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල බරපතල සැකයකට තුඩු දෙන බැව් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පවසනවා. මින් පෙර කිසිදු වසරක එසේ නොවුනත් මෙම වසරේ ප්‍රථිපල තුල කිසිදු අයුරකින් විශ්වාස කල නොහැකි තරමේ විකෘති සහගත බවක් ගැබ්ව ඇති බව අකමැත්තෙන් වුවද පිළිගන්නට සිදු වන බව ඔවුන් වැඩි දුරටත් පවසනවා. දෙසතියකට පෙර සිට ඇති වූ මෙම හෝඩුවාව පිළිබඳ විමසා බලන්නට […]

International

කුලියාපිටියේ ගැටුම් ඇතිකළේ පිටින් පැමිණි මැරයින් පිරිසක් – එජාප මහලේකම්ගේ බත්බැලයෝදැයි සැක.

මේ ලිපිය ලියන විටද කුලියාපිටියට ඇඳිරිනීතියය… ඊයේ හවස් යාමයේ කුලියාපිටිය නගරයේ කඩ වලට පහර දීම තනිකරම එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ගේ දේශපාලන මැරයන් විසින් උසි ගැන්වූ ක්‍රියාවලියක් බව මේ වනවිට පොලීසියට අනාවරණය වී තිබේ. හවස දෙකට කුලියාපිටිය නගරයට පැමිණි අකිල විරාජ් ඇමතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා මේ සියල්ල සැලසුම් කර ඉවත් ව ගොස් ඇති බවත්, […]

International

රාජිත සිරිසේනගේ කොක්කේ එල්ලී සිරිකොත අවුල් කරන්නට සැරසේ

ඊයේ අරලියගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ශයේ ජේශ්ඨයින්ගේ රැස්වීමක් පවැත්විය.මේ සදහා මලික් රාජිත චම්පික රවී අකිල හා සාගල සහභාගී විය.මෙහිදී අනුර කුමාර දිසානායක විසින් රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත්කිරීමට සහය නොදෙන බවට කල ප්‍රකාශය සම්බන්දයෙන් උණුසුම් බහින් බස් වීමක් ඇතිවිය. රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මලික් සමරවික්ක්‍රමට පවසා සිටියේ “ඔයා මහ ලොකුවට කිවුවා නේද ජේවීපී […]