

Related Articles
පහ වසර ශිෂ්යත්ව ප්රතිපල වැරදී… විදුහල්පතිවරුන් හා ගුරුවරුන් කණස්සල්ල සහ විමතිය පල කරයි..
මෙවර ශිෂ්යත්ව විභාගයේ ප්රථිපල බරපතල සැකයකට තුඩු දෙන බැව් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පවසනවා. මින් පෙර කිසිදු වසරක එසේ නොවුනත් මෙම වසරේ ප්රථිපල තුල කිසිදු අයුරකින් විශ්වාස කල නොහැකි තරමේ විකෘති සහගත බවක් ගැබ්ව ඇති බව අකමැත්තෙන් වුවද පිළිගන්නට සිදු වන බව ඔවුන් වැඩි දුරටත් පවසනවා. දෙසතියකට පෙර සිට ඇති වූ මෙම හෝඩුවාව පිළිබඳ විමසා බලන්නට […]
22 පාර්ලිමේන්තුව කැළඹෙයි.. සජබ දැවැන්තයෝ රැසක් රනිල් සමඟ.. හරීන් මුල්තැන ගනී..
එලැඹෙන 22 එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට සියළු කටයුතු සූදානම් කරමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්රකාශ කරයි.. ඒ සමඟම විපක්ෂය දෙකඩ කිරීමේ සැලසුම් මේ වනවිට දියත් කර ඇති අතර, මලික් සමරවික්රම සහ ආශු මාරසිංහ මේ සාකච්ඡාවල දැවැන්ත බරක් උසුලන බවද රහසක් නොවේ.. හරීන් ප්රනාන්දු, තලතා අතුකෝරළ, කබීර් හශීම්, මනූෂ නානයක්කාර, […]
රාජිත සිරිසේනගේ කොක්කේ එල්ලී සිරිකොත අවුල් කරන්නට සැරසේ
ඊයේ අරලියගහ මන්දිරයේදී රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් එක්සත් ජාතික පක්ශයේ ජේශ්ඨයින්ගේ රැස්වීමක් පවැත්විය.මේ සදහා මලික් රාජිත චම්පික රවී අකිල හා සාගල සහභාගී විය.මෙහිදී අනුර කුමාර දිසානායක විසින් රනිල් වික්රමසිංහ අගමැති බවට පත්කිරීමට සහය නොදෙන බවට කල ප්රකාශය සම්බන්දයෙන් උණුසුම් බහින් බස් වීමක් ඇතිවිය. රාජිත සේනාරත්න මන්ත්රීවරයා මලික් සමරවික්ක්රමට පවසා සිටියේ “ඔයා මහ ලොකුවට කිවුවා නේද ජේවීපී […]



