Sports

ඉන්දික දිසානායකටත් රන් පදක්කමක්..

COLOMBO (News 1st); – ඉන්දික දිසානායක අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කමක් දිනාගෙන තිබේ. ඒ, කිලෝ ග්‍රෑම් 73 බර පන්තියේ ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ය. මේ අතර චතුරංග ලක්මාල් ද අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඒ, කිලෝ ග්‍රෑම් 67 බර පන්තියේ ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ය. මෙම තරගාවලිය සිංගප්පූරුවේදී පැවැත්වෙයි.
The post ඉන්දික දිසානායකටත් රන් පදක්කමක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තරගයක් ඉතිරිව තිබියදීම T20 තරගාවලියේ ජය ඉන්දියාවට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 තරගය කඩුලු 7කින් ජය ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව, තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන ඉන්දියාව ඉදිරියෙන් සිටී. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 183ක් ලබා ගත්තේය. පිළිතුරු […]
The post තරගයක් ඉතිරිව තිබියදීම T20 තරගාවලියේ ජය ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

උෂාන් චාරුකට රන් පදක්කමක්..

COLOMBO (News 1st) – උෂාන් චාරුක අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කමක් දිනාගෙන තිබේ. ඒ, කිලෝග්‍රෑම් 109ට වැඩි බර පන්තියේ ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ය. මෙම තරගාවලිය සිංගප්පූරුවේදී පැවැත්වෙයි.
The post උෂාන් චාරුකට රන් පදක්කමක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාවට 3-0 ක පූර්ණ තරගාවලි පරාජයක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ, අද පැවති තුන්වන සහ අවසන් තරගය කඩුලු 6කින් ජය ගැනීමත් සමගිනි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 146ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය […]
The post ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාවට 3-0 ක පූර්ණ තරගාවලි පරාජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් සටන අද ඇරඹේ: ශ්‍රී ලංකාවේ 300 වැනි තරගය, කෝලිගේ 100 වැනි තරගය, දිමුත්ගේ 75 වැනි තරගය

COLOMBO (News 1st) – ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද (04) ආරම්භ වීමට නියමිතය. තරග 2 කින් සමන්විත තරගාවලියේ පළමු තරගය මොහාලිහීදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන 300 වැනි ටෙස්ට් තරගය මෙය වීම විශේෂත්වයකි. මේ අතර ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි සහභාගී වන 100 වැනි ටෙස්ට් තරගය ද මෙය වන […]
The post ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් සටන අද ඇරඹේ: ශ්‍රී ලංකාවේ 300 වැනි තරගය, කෝලිගේ 100 වැනි තරගය, දිමුත්ගේ 75 වැනි තරගය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දඟ පන්දුවෙන් ක්‍රිකට් ලොව මවිත කළ ශේන් වෝන් අභාවප්‍රාප්ත වෙයි

COLOMBO (News 1st) – ලොව විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නෙකු වූ හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ශේන් වෝන් 52වැනි වියේ පසුවිය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවය. පා දඟ පන්දුවෙන් ක්‍රිකට් ලොවම මවිත කළ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ශේන් වෝන් හැඳින්විය හැකිය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් […]
The post දඟ පන්දුවෙන් ක්‍රිකට් ලොව මවිත කළ ශේන් වෝන් අභාවප්‍රාප්ත වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්..

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(04) මොහාලිහිදී ආරම්භ විය. පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම, අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 357කි. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම […]
The post ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා පළමු ඉනිම අසීරු අඩියක

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (05) දෙවැනි දිනටත් මොහාලිහිදී පැවැත්වුණා. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 574 ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටුවිය. ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන […]
The post ශ්‍රී ලංකා පළමු ඉනිම අසීරු අඩියක appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 222 දැවැන්ත පරාජයක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම ඉනිමක සහ ලකුණු 222කින් අද(06) ජය ගත්තේ ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8කට රැස් කළ ලකුණු 574ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 174කට දැවී ගියේ ය. ඉනිමක පරාජයෙන් බේරීමට නැවතත් පන්දුවට පහර දුන් සංචාරක ශ්‍රී […]
The post ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 222 දැවැන්ත පරාජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දීය පළමු ඉනිම 252කට සීමා වුණත් ශ්‍රී ලංකාව අසීරු අඩියක..

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (13) දෙවන දිනටත් බැංගලූරුහීදී පැවැත්වේ. දිවා / රාත්‍රී ටෙස්ට් තරගයක් වන මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා දැවී ලකුණු 252කට දැවී ගියේය. ටෙස්ට් පිටියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ ශයාර්ස් අයියර් සමත් වූ අතර […]
The post ඉන්දීය පළමු ඉනිම 252කට සීමා වුණත් ශ්‍රී ලංකාව අසීරු අඩියක.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.