Breaking Gossips Sri Lanka

ගෝඨාභය සීෂෙල්ස් වෙත පලා යයි

අද දහවල් ශ්‍රී ලංකාවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ පුද්ගලික ජෙට් යානයකින් මාලදිවයිනේ මාලේ සිට සිංගප්පූරුව දක්වා පිටත්වූ බව මාලදිවයිනේ සිට ලැබෙන ආරංචි තහවුරු කර තිබුනත් පසුව ආරංචි වූයේ ඔහු සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිංගප්පූරුවටත් ඉන් පසු සෞදි අරාබියටත් ගමන් කරනා බවය. කෙසේ වෙතත් නවතම තහවුරු කරගත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් සෞදි රාජ්‍යයේ […]

Breaking Gossips Politics Sri Lanka

නිළියක් සමග යහන්ගත වෙන්න විසිපන්දාහයි – ඔන්ලයින් නිළි ගණිකා ජාවාරාමේ විස්තරේ.!

නිළියන් සහ මෝස්තර නිරූපණ ශිල්පිනියන් යැයි කියාගන්නා බොහෝ තරුණියන් පිරිසක් අද සමාජයේ සිටියි. සමාජ ජාලා තුළ ප්‍රසිද්ධ එක්තරා විහිළුවකින් කියවෙන්නේ සාමාන්‍ය පෙළ අසමත් ඕනෑම තරුණියකට නිළියක කෝ නිරූපිකාවක වී උපාධියක් ලබා ගත් තරුණියක මෙන් සිය දහස් ගුණයක් ඉපැයිය හැකි බවයි. එම කතාව තුල විහිලුවකින් එහාට ගිය සමාජ සත්‍යයක් සැගව තිබේ. අද සමාජයේ එක් නිර්මාණයකින් පමණක් […]

Breaking Gossips Politics Sri Lanka

රාජපක්ෂ රෙජීමයෙන් හොරා කෑ භාතිය – සංතූෂ් විලිලැජ්ජා නැතිවම අරගලයෙනුත් හොරා කාලා – කුප්‍රකට දූෂිතයන් දෙදෙනෙකුගේ විස්තරය!

රාජපක්ෂ රෙජීමයෙන් හොරා කෑ භාතිය – සංතූෂ් විලිලැජ්ජා නැතිවම අරගලයෙනුත් හොරා කාලා – කුප්‍රකට දූෂිතයන් දෙදෙනෙකුගේ විස්තරය! රාජපක්ෂ ජුන්ටාවේ ප්‍රමුඛ හවුල්කරුවෙකු වෙමින් රාජපක්ෂ රජය විසින් සිදු කළ මහා පරිමාණ උත්සව, සැණකෙලි සියල්ලේම සංවිධාන කටයුතු සිදු කරමින් කෝටි ගණනින් ඉපැයූවන් අතර මුල්තැන ගන්නේ භාතිය – සංතූෂ් නොහොත් BnS නමින් පෙනී සිට්නා ව්‍යාපාරිකයන් දෙදෙනාය. එවකට මහින්ද රාජපක්ෂ […]

Breaking Gossips Politics

2025 වමේ විකල්ප බලවේගය බිහිවේ.. පාඨලී ජනපති – විමල් අගමැති ?

රටට අත්‍යාවශ්‍ය මොහොතක විකල්ප වමේ බලවේගයක් බිහිවීමේ සාකච්ඡා සාර්ථක බව lankaenews වෙත තොරතුරු වාර්තා වී අවසන්..  රනිල්ගේ පාර්ලිමේන්තු ආගමනයත්, සජබ මන්ත්‍රීවරුන්ගේ දෙගිඩියාවත් නිසා මෙහි මහ මොලකරුවන් වන රාජිත සේනාරත්න සහ විජේදාස රාජපක්ෂ මෙම ක්‍රියාවලිය කඩිනමින් ඉටු කිරීමේ වගකීම පැහැදිලිව දක්වා ඇති අතර සෙස්සෝ එයට තම එකඟතාවය පළ කර ඇති බව සඳහන්.. මැදමුලන මරාගේ සොයුරු, ශ්‍රී […]

Breaking Gossips Politics

ජයන්ත කැටගොඩගෙන් කණ පුරෝලා කාපු විමල්ගේ සහය විස්සට…..

ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අදාළ වගන්තියට විරුද්ධව කටයුතු කරන ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය එයට ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ගත් උත්සාහය ඔහු ඉදිරියේම අද (21) පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කළ ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ජයන්ත කැටගොඩ මහතා පහර […]

Breaking Gossips Politics

නැවත ආණ්ඩුව පෙරලන්න සීතල ගේම් ගහන මංගලගේ සහචරයෝ…

නැවත ආණ්ඩුව පෙරලන්න සීතල ගේම් ගහන මංගලගේ සහචරයෝ… පරිසර මංකොල්ලය සහ පළාත් සභා විරෝධය උස්සමු… මේ වනවිටත් 2015ට කලින් ක්‍රියාත්මක වූ මඩ බල ඇණිය නුගේගොඩ සංහිඳ වෙත රෑට රෑට රැස්වී මේ ආණ්ඩුව පෙරලීමේ නව කුමණ්ත්‍රණ වල යෙදී ඇති බව සංහිඳ ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මංගල සමරවීරගේ වෙබ් මඩ බලකායේ ප්‍රභලයෙක් රුවන් ෆර්ඩිනැන්ඩස් මෙහි […]

Gossips

දෙහිවල සත්වෝද්‍යානය අසල පිහිටි හෝටලයක පිපිරීමක්

දෙහිවල සත්වෝද්‍යානය අසල පිහිටි ට්‍රොපිකල් ඉන් හෝටලය තුල මීට සුළු මොහොතකට පෙර පිපිරීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. මෙම පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි සඳහන්. එම පිපිරීමෙන් තුවාලකරුවන්… Read More

Gossips

ප්‍රහාර මාලාව තරයේ හෙළා දකිනවා – වගකිව යුත්තන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අගමැති කියයි

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවු පිපිරීම්වලින් මියගිය සහ තුවාල ලැබුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට රජය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක්… Read More

Gossips

දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පනවයි – දෙමටගොඩ දී දෙදෙනෙකුත් අත්අඩංගුවට

වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙලෙස වහාම… Read More

Gossips

ගුවන්තොටුපලට පැමිණෙන අයට නිවේදනයක්

විදෙස්ගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණෙන මගීන් යානය පිටත්වීමට නියමිත වේලාවට පැය 4කට පෙර පැමිණෙන ලෙසට ගුවන්තොටුපල බලධාරීන් පවසනවා. එමෙන්ම එලෙස පැමිණීමේ දී අනවශ්‍ය පුද්ගලයන් රැගෙන… Read More