Breaking Gossips Sri Lanka

ගෝඨාභය සීෂෙල්ස් වෙත පලා යයි

අද දහවල් ශ්‍රී ලංකාවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ පුද්ගලික ජෙට් යානයකින් මාලදිවයිනේ මාලේ සිට සිංගප්පූරුව දක්වා පිටත්වූ බව මාලදිවයිනේ සිට ලැබෙන ආරංචි තහවුරු කර තිබුනත් පසුව ආරංචි වූයේ ඔහු සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිංගප්පූරුවටත් ඉන් පසු සෞදි අරාබියටත් ගමන් කරනා බවය. කෙසේ වෙතත් නවතම තහවුරු කරගත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් සෞදි රාජ්‍යයේ […]

Breaking Sri Lanka

රුසියානු යානාව නවතන්න අයර්ලන්ත සමාගමෙන් අධිකරණයට ලක්ෂ අසූවක ජරාවක් දීලා – රටක් බිමටම වැට්ටවූ අමුතු අධිකරණ තීන්දූවේ ඇත්ත කතාව එළියට!

ශ්‍රී ලංකාවේ දිගු කාලීන රාජ්‍යතාන්ත්‍රීක මිත්‍රයෙකු වූ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිතුරුකම සම්පූර්ණයෙන්ම අවසන් කරමින්, ආර්ථික අර්බුධයකින් පෙළෙන රට කබලෙන් ලිපට වැටෙන තීන්දුවක් පසුගියදා අධිකරණය විසින් ලබා දුන්නේය. ඒ ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් යානාවකට නැවත මවුරට බලා යාම තහනම් කරමින් එම යානාව මෙරට රඳවා ගැනීමේ නියෝගයක් පසුගියදා නිකුත් කරමිනි. අයර්ලන්ත සමාගමක […]

Breaking Gossips Politics Sri Lanka

නිළියක් සමග යහන්ගත වෙන්න විසිපන්දාහයි – ඔන්ලයින් නිළි ගණිකා ජාවාරාමේ විස්තරේ.!

නිළියන් සහ මෝස්තර නිරූපණ ශිල්පිනියන් යැයි කියාගන්නා බොහෝ තරුණියන් පිරිසක් අද සමාජයේ සිටියි. සමාජ ජාලා තුළ ප්‍රසිද්ධ එක්තරා විහිළුවකින් කියවෙන්නේ සාමාන්‍ය පෙළ අසමත් ඕනෑම තරුණියකට නිළියක කෝ නිරූපිකාවක වී උපාධියක් ලබා ගත් තරුණියක මෙන් සිය දහස් ගුණයක් ඉපැයිය හැකි බවයි. එම කතාව තුල විහිලුවකින් එහාට ගිය සමාජ සත්‍යයක් සැගව තිබේ. අද සමාජයේ එක් නිර්මාණයකින් පමණක් […]

Breaking Politics Sri Lanka

Anonymous වැඩ පෙන්නයි – බටහිර ආයෝජනය කල දේශපාලකයන්ගේ නම් ගම් සාක්ෂි සහිතව ලේඛණ එලියට

බටහිර රටවල සමාගම් පිහිටවමින් තම කලු සල්ලි ආයෝජනය කල දේශපාලකයන් සහ ඔවුන්ගේ සමීපතමයන් සියල්ල ඊයේ දිනයේදී Anonymous  විසින් Dark Web වෙත මුදා හැර තිබේ. මෙහි විශේෂත්වය වනුයේ මෙවර නම් ගම් සමඟ එම සමාගම්වල ලියාපදිංචි කිරීමට අදාල ලේඛණ සියල්ල ඉදිරිපත් කර තිබීමයි. එම ලේඛණ සහ අදාල විස්තර පහතින් උපුටා දක්වා ඇත. 01. චන්දන රෝහිත රාජපක්ෂ හිටපු […]

Breaking International Sri Lanka

මැදමුලන නාකි මයිනා පන්නන මෙහෙයුම එළිපිට ඇරඹෙයි

රට තුල පවතින අර්බුධකාරී වාතාවරණය ප්‍රයෝජනයට ගෙන අගමැති මැදමුලන ම.රා. දේශපාලනයෙන් අතු ගා දැමීමේ මෙහෙයුම මේ වනවිට එළිපිට ඇරඹී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ලියුම් කරුට වාර්ථා කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ, මෙම ඉතිහාසගත කුමණ්ත්‍රණයට රිවර්ස් කිංග් ගෝතාද හිරව ඇති බවයි. #Gohomegota2022 අරගලයෙන් මිදීමටනම්,නාකි මයිනා දේශපාලනයෙන් අතු ගා දැමිය යුතු […]

Breaking Gossips Politics Sri Lanka

රාජපක්ෂ රෙජීමයෙන් හොරා කෑ භාතිය – සංතූෂ් විලිලැජ්ජා නැතිවම අරගලයෙනුත් හොරා කාලා – කුප්‍රකට දූෂිතයන් දෙදෙනෙකුගේ විස්තරය!

රාජපක්ෂ රෙජීමයෙන් හොරා කෑ භාතිය – සංතූෂ් විලිලැජ්ජා නැතිවම අරගලයෙනුත් හොරා කාලා – කුප්‍රකට දූෂිතයන් දෙදෙනෙකුගේ විස්තරය! රාජපක්ෂ ජුන්ටාවේ ප්‍රමුඛ හවුල්කරුවෙකු වෙමින් රාජපක්ෂ රජය විසින් සිදු කළ මහා පරිමාණ උත්සව, සැණකෙලි සියල්ලේම සංවිධාන කටයුතු සිදු කරමින් කෝටි ගණනින් ඉපැයූවන් අතර මුල්තැන ගන්නේ භාතිය – සංතූෂ් නොහොත් BnS නමින් පෙනී සිට්නා ව්‍යාපාරිකයන් දෙදෙනාය. එවකට මහින්ද රාජපක්ෂ […]

Breaking Politics Sri Lanka

ගෝල්ෆේස් විරෝධය අල කිරීමේ ආණ්ඩුවේ අලුත්ම වෑයම මෙන්න..!

ගෝල්ෆේස් විරෝධතාව කඩාකප්පල් කිරීම සඳහා නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ජනක බණ්ඩාර හරහා, අලුත්කඩේ අංක 8 මහෙස්ත්‍රාත් අධිකරණයට (විනිසුරු ප්‍රභාකරන් හමුවට)  ඉල්ලීමක් අද (23) ඉදිරිපත් කෙළේය එහිදී පොලීසිය උද්ඝෝෂකයින් ගැන අධිකරණයට කීවේ මෙවැනි අමූලික අසත්‍ය කරුණු ය. උද්ඝෝෂකයින් ගැන බුද්ධි අංශ වාර්තාවකින් මෙසේ කියනවා යැයි පොලීසිය මහෙස්ත්‍රාන් අධිකරණය අංක 8 වෙත කරුණු ඉදිරිපත් කරනු ලැබූ අතර ඒවා […]

Sports

ඉන්දික දිසානායකටත් රන් පදක්කමක්..

COLOMBO (News 1st); – ඉන්දික දිසානායක අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කමක් දිනාගෙන තිබේ. ඒ, කිලෝ ග්‍රෑම් 73 බර පන්තියේ ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ය. මේ අතර චතුරංග ලක්මාල් ද අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඒ, කිලෝ ග්‍රෑම් 67 බර පන්තියේ ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ය. මෙම තරගාවලිය සිංගප්පූරුවේදී පැවැත්වෙයි.
The post ඉන්දික දිසානායකටත් රන් පදක්කමක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තරගයක් ඉතිරිව තිබියදීම T20 තරගාවලියේ ජය ඉන්දියාවට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 තරගය කඩුලු 7කින් ජය ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව, තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගෙන ඉන්දියාව ඉදිරියෙන් සිටී. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 183ක් ලබා ගත්තේය. පිළිතුරු […]
The post තරගයක් ඉතිරිව තිබියදීම T20 තරගාවලියේ ජය ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.