Gossips

ජවිපෙ ඡන්දය අයවැයට එරෙහිව

ලබන නොවැම්බර් 5 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 2019 වසර සඳහා වූ අයවැයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස… Read More

Gossips

නිදහස් පක්ෂය ප්‍රධාන සාධකයයි – ඇමති අමරවීර

ඉදිරි ජනාධිපතිවරණයකදී ප්‍රධාන සාධකය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මාතර ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා… Read More

Gossips

ලොවක් ඉදිරියේ රටේ නම බැබළ වූ පාරමී ලංකාවට ඇවිත් ලෝකෙටම ඇහෙන්න කියපු කතාව

ආර්ජන්ටිනාවේ, බුවනෝස් – අයර්ස් නුවර පැවති යොවුන් ඔලිම්පික් උළෙලේ දී මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වේදී ලෝකඩ පදක්කමක් හිමි කර ගත්තේ පාරමී වසන්ති මාරිස්ටෙලා ප්‍රනාන්දු අද (20) මෙරටට පැමිණියා. ඇයව පිළිගැනීම… Read More

Gossips

අගමැති, අද මෝදි හමුවෙයි

ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවනවා. එහිදී වෙළඳ හා ආයෝජන කටයුතු පිළිබඳ මෙන්ම සාමුද්‍රීය ආරක්ෂාව පිළිබදව ද්වි පාර්ශවික සාකච්ඡා… Read More

Gossips

දිගන වාර්තාවත් සූදානම්

මහනුවර – දිගන ප්‍රදේශයේ ඇතිවු කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් වන වාර්තාව ළඟදීම ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. අදාල සිද්ධිය පිළිබඳ එම කොමිෂන් සභාව පරීක්ෂණයක්… Read More

Gossips

ආර්ථික වර්ධනයට අපනයනයෙන් රුකුලක් නැහැ – ලෝක බැංකුව

මේ වසරේ දෙවන කාර්තුවේදී මෙරට අපනයනයන් ආර්ථික වර්ධනයට ප්‍රමාණවත් දායකත්වයක් දක්වා නොමැති බව ලෝක බැංකුව පවසනවා. එමෙන්ම මෑතකදී මෙරට සිදුකළ බදු ඉහළ නැංවීම් තරඟකාරීත්වයට එරෙහි පියවරක් ලෙසයි එමගින්… Read More

Gossips

මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකා සාම සාධක අණ දෙන නිලධාරියා, ඉවත් කර ගන්නැයි දැනුම් දීමක්

අප්‍රිකානු මාලි රාජ්‍යයේ ජගත් සංවිධාන සාම සාධක මෙහෙවරේ නිරත ශ්‍රී ලංකා භට කණ්ඩායමේ අණ දෙන නිලධාරියා නැවත කැදවන ලෙස ජගත් සංවිධානය ලක් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔහුගේ මානව හිමිකම් පසුබිම ඇගයීමට… Read More

Gossips

නිසාම්ඩීන් ත්‍රස්ත උගුලක ඇටවූ අය ගැන ඉඟියක්

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක මොහොමඩ් කේමර් නිසාම්ඩීන් ත්‍රස්ත සැකකරුවෙකු බවට පත් කළේ ප්‍රකට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුගේ සොහොයුරෙකු බවට තොරතුරු… Read More

Gossips

පළාත් සභා ඡන්දය ඉල්ලන ඒකාබද්ධයේ විරෝධතා මාලාව කුරුණෑගලින් ඇරඹේ

වත්මන් ආණ්ඩුව පලවා හැරීම සහ පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන ලෙසට බලකිරීමේ අරමුණින් සංවිධාන කෙරෙන දැවැන්ත උද්ඝෝෂණ මාලාවේ පළමු අදියර ලබන මස 09 වනදා කුරුණෑගලින් ආරම්භ කෙරෙන බව ඒකාබද්ධ විපක්ෂය… Read More

Gossips

බාල දක්ෂ ව්‍යාපාරයත් වෙනස් විය යුතුයි – ජනපති

බාල දක්ෂ ව්‍යාපාරය ද යුගයේ අවශ්‍යතාව පරිදි වෙනස් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. 2018 ජනාධිපති බාල දක්ෂ සම්මාන උළෙලට මහනුවර – පොල්ගොල්ල සමූපකාර සංවර්ධන ආයතනයේදී එක්වෙමිනුයි ජනාධිපතිවරයා… Read More