Gossips ඡන්දය අතරතුර කළබල හේතුවෙන් ඇෆ්ගනිස්ථානයෙන් ඡන්ද මධ්‍යස්ථාන වැසේ ඇෆ්ගනිස්ථාන මහමැතිවරණය අතරතුර සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් සියයට 30 කට වැඩි ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාවක් වසා දමා තිබෙනවා. මීට අමතරව එරට කන්දහාර් ප්‍රදේශයේ ඡන්ද විමසීමේ කටයුතු සතියකින් පමණ… Read More
Gossips 4 වන තරගය සහ එක්දින තරගාවලිය එංගලන්තය ජය ගනී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර, මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ අද පැවති 4 වන එක්දින තරගය ඩක්වත් ලූවිස් න්‍යාය අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 18 කින් ජය ගත්තා. කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුව පන්දුවට… Read More
Gossips Update – අගමැති, ඉන්දීය අගමැති හමුවෙයි ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා. අද (20) පෙරවරුවේ නවදිල්ලි නුවර අගමැති මැදුරේදී මෙම හමුව සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා… Read More
Gossips බොහෝ ප්‍රදේශවලට හෙටත් වැසි දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය හෙට (21) දිනයේදීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි… Read More
Gossips පංච මහා සාගරවල පතුල සොයයි පෘථිවියේ සියලුම සාගරවල ගැඹුරුම ස්ථාන නිර්ණය කිරීමේ ව්‍යාපෘතියක් ඇමරිකානු ගවේෂණ සමාගමක් විසින් ආරම්භ කර තිබෙනවා. එහි මුල් පියවර වන්නේ ටයිටේනියම් ලෝහයෙන් ගැඹුරු මුහුදු පත්ලේ කැණීම් සිදුකළ… Read More
Gossips මාතර වෙඩි තැබීමක් මාතර – රොටුඹ ග්‍රාමීය බැංකුව ඉදිරිපිට අද (20) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද පස්වරු එකට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, පොලීසිය සදහන් කළේ කළුපැහැති… Read More
Gossips ක්‍රිකට් පිටියෙන් ඈත්ව විවේක ගන්න – ආපු වේගයටත් වඩා වැඩි වේගයකින් ආපසු ක්‍රීඩාගාරයට යන කුසල් මෙන්ඩිස්ට අමුතුම යෝජනාවක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර සිව්වන එක්දින තරඟය මේ වන විට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. කාසිය වාසිය දිනූ එංගලන්ත නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී… Read More
Gossips ප්‍රංශයත් ඉන්දීය සාගරයේ අවි තරඟයට දකුණු චීන මුහුදේ චීන නාවික ආධිපත්‍යය පැතිරීමත් සමඟ තම යුද නෞකාවක් ද ලබන වසරේ ඉන්දීය සාගරයට යොදවන බව ප්‍රංශය ප්‍රකාශ කළා. දැනට දකුණුදිග තූලෝං වරායේ අලූත්වැඩියා කරමින් පවතින චාල්ස් ඩි – ගෝල් නෞකාවයි… Read More
Gossips ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ගල් පෙරලෙයි ඇල්ල ප්‍රදේශයට ඊයේ (19) රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් පෙරලී ඇති බව වාර්තාවනවා. කෙසේ නමුත් මේ වන විට එහි ගමනාගමනය සාමාන්‍ය… Read More
Gossips යුදගනාව වැව් බැම්මේ කොටසක් කැඩී යයි පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බුත්තල යුදගනාව වැවේ වැව් බැම්මේ කොටසක් අද (20) අලුයම කඩාගෙන ගොස් තිබෙනවා. මෙලෙස වැව් බැම්මේ කැඩී ගිය ස්ථානයෙන් මේ වනවිටත් විශාල වශයෙන් ජලය පිටාර ගලමින් ඇති බවයි… Read More