Gossips තවත් පනත් කෙටුම්පතක් පිළිබඳ ඉදිරි සතියේ තීන්දුවක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයට වැළැක්වීමට අදාළ විශේෂ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ… Read More
Gossips මහවැලි සංවර්ධන අධිකාරියේ මුතුවැල්ල ඒකකයේ නිලධාරියෙකු අල්ලස් දැලේ මහවැලි සංවර්ධන අධිකාරියේ වැලිකන්ද සිංහපුර කොට්ඨාශයේ මුතුවැල්ල ඒකකයේ කළමනාකරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ… Read More
Gossips දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ හෙට දිනයන්හි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලට මෙන්ම මඩකලපුව, අම්පාර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල… Read More
Gossips කශෝගි කොන්සල් කාර්යාලය තුළ මිය ගිය බව සෞදිය පිළිගනී මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනයට ලක්වූ බව සෞදි අරාබිය ප්‍රථම වරට පිළිගෙන තිබෙනවා. සෞදි රාජ්‍ය රූපවාහිනීය ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් රාජකීය අධිකරණයේ මාධ්‍ය… Read More
Gossips ශ්‍රී ලංකා – එංගලන්ත සිව් වන එක්දින තරඟය අද සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව් වන එක්දින තරඟය අද මහනුවර – පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරඟය උදෑසන 10ට ආරම්භ වීමට නියමිතයි. තරඟ 5කින් යුත් එක්දින… Read More
Gossips කොළඹ අත්හිට වූ ජල සැපයුම දහවල් වන විට යථා තත්ත්වයට කොළඹ ප්‍රදේශ කිහිපයක අත්හිටවූ ජල සැපයුම අද (20) දහවල් වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. අඹතලේ සිට ජුබිලි ජල තටාකයට ජලය සැපයෙන ප්‍රධාන… Read More
Gossips ඉම්රාන් ඛාන් සෞදි ආයෝජන සමුළුවට මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනයට ලක්වීමේ සිද්ධියෙන් පසු රියාද් නුවර ඉදිරි සතියේ පැවැත්වෙන ජාත්‍යන්තර ආයෝජන සමුළුව රටවල් රැසක් වර්ජනය කරද්දී, ඊට සහභාගි වන… Read More
Gossips වේගවත්ම මලල ක්‍රීඩකයා ක්‍රීඩා දිවියෙන් සමු ගැනීමට තීරණය කරයි වර්තමානයේ මෙරට සිටින වේගවත්ම මලල ක්‍රීඩකයා සිය ක්‍රීඩා දිවියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ, මෙරට ක්‍රීඩාවේ නාමයෙන් වැජඹෙන බලධාරී පැලැන්තියේ නොසැලකිල්ල හේතුවෙන්. අද රෙඩ් කාඩ් වෙන්වන්නේ… Read More
Gossips පොලිසිය නිවසකට පහරදුන් බවට චෝදනා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන කඳාන – හපුගොඩ හා කඳාන – පොල්පිතිමූකලාන ප්‍රදේශයේ නිවෙස් දෙකකට පසුගියදා රාත්‍රියේ සිවිල් ඇඳුමින් සැරසී පොලිස් ජීප් රථයකින් පැමිණි පිරිසක් නිවැසියන්ට… Read More
Gossips පන්ජාබ් ප්‍රාන්තයේදී දුම්රියේ ගැටීමෙන් 50 ක් මරුට ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. දුම්රිය… Read More