Gossips

යළි මැලේරියා අවදානමක්

දෙවසරකට පෙර මෙරටින් තුරන් කළ මැලේරියා රෝගය යළි සම්ප්‍රේෂණය වීමේ අවදානමක් මතුව තිබෙනවා. මැලේරියා මර්දන ව්‍යාපාරය පෙන්වා දෙන්නේ සංක්‍රමණිකයන් මගින් මෙම රෝගය පැතිරයාමේ අවදානමක් උද්ගතව ඇති… Read More

Gossips

ව්‍යවස්ථා සභාව මේ සතියේ රැස්වෙයි

ජාතික පොලිස් කොමිසම සදහා නව සාමාජිකයින් පත් කිරීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ සතිය තුළ රැස්වීමට නියමිතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වන දිනය කතානායක කරූ ජයසූරිය විසින් අද පස්වරුවේ… Read More

Gossips

බිරිඳ ඉල්ලා ගසක් උඩ කළ විරෝධය (ඡායාරූප)

මොණරාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සිය බිරිඳ නිවසට ගෙන්වා දෙන ඉල්ලමින් අද (22) උදෑසන හුලංදාව ප්‍රදේශයේ මාර ගසක් මතට නැගී විරෝධතාවක නිරත වුණා. දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් හටගෙන අතර පසුව බිරිඳ… Read More

Gossips

ඉන්දියාව නිහැඬියාව ගැටළුවක් – ගම්මන්පිල

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ නිවසේ සිටි ඉන්දීය ජාතිකයා රෝ ඔත්තුකරුවෙකු බවට සිදුකරන චෝදනා සම්බන්ධයෙන් ඉන්දියාව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් ඒ පිටුපස රෝ… Read More

Gossips

ප්‍රමිතියක් නැති ජල බෝතල් වෙළදපොලේ

නිසි පරීක්ෂාවකට ලක් කර නොමැති පානීය ජල බෝතල් වෙළදපොලේ පවතින බවට සමස්ත ලංකා ප්‍රමිතිගත පානීය ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. විශේෂයෙන් හදුනා නොගත් වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල ස්ථාපිත… Read More

Gossips

පීලි පැනීමකින් දුම්රිය ධාවනයට බාධා

මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් ඊයේ රාත්‍රියේ කෝන්වැව ආසන්නයේදී පීලිපැනීමකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඇණහිට ඇති බවයි පාලක මැදිරිය සදහන් කළේ. දුම්රිය… Read More

Gossips

Update – හිටපු DIG නාලක CIDයට පැමිණෙයි

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තුන්වන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. පසුගිය සිකුරාදා සහ බ්‍රහස්පතින්දා යන දින දෙක තුලදී ඔහු අපරාධ… Read More

Gossips

ඉන්දියාවට සුපිරි ජයක්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය කඩුලු 8කින් ජය ගැනීමට ඉන්දීයාව ඊයේ සමත් වුණා. ඉන්දියාවේ ගුහාති හි දිවා රාත්‍රී තරඟයක් ලෙස… Read More

Gossips

පුද්ගලයෙකුට දිවි අහිමි කළ අගලවත්තේ අනතුර (ඡායාරූප)

අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් අගලවත්ත ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (21) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ… Read More

Gossips

සරණාගතභාවය පතා ඇමරිකාවට යාමට පැමිණි පිරිසක් මෙක්සිකෝ දේශසීමාවේ

ඇමරිකාවට ඇතුළු වීම සදහා පැමිණි හොන්ඩියුරාස් ජාතිකයන් දහසකට වැඩි පිරිසක් මෙක්සිකෝවේ දේශසීමාවේ කදවුරු බැදගෙන රැදී සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන්ට… Read More