Gossips

ඇඹිලිපිටිය – කොළඹ පෞද්ගලික බස් රථ වර්ජනයක්

ඇඹිලිපිටිය බස් රථයක රිය සහායකයෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඇඹිලිපිටිය – කොළඹ පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක් දියත් කර තිබෙනවා. කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොලේදී මොනරාගල බස් රථයක, රිය… Read More

Gossips

දියේ ගිලී විදේශීකයෙකු මරුට

තංගල්ල – වැල්වතුගොඩ මුහුදු තීරයේ දියනාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඊයේ සවස දියේ ගිලීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු බවයි…. Read More

Gossips

මාතර – ඌරුබොක්කේදී වෙඩි තැබීමක්

මාතර – ඌරුබොක්ක – හුලංකන්ද – දම්පහල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද පෙරවරු 9 යි 15 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට… Read More

Gossips

රංගන හේරත් තීරණයක් ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේෂ්ඨ දඟ පන්දු යවන්නෙකු වන රංගන හේරත් සිය ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු… Read More

Gossips

ගල් කොරියක් නිසා පීඩා විඳින වෙල්ලත ජනතාව

කළුතර – දෙඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙල්ලත ප්‍රදේශයේ පවත්වාගෙන යන ගල් කොරියක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලුවට නිසි… Read More

Gossips

කශෝගි ඝාතනයට සල්මාන් කුමරුගේ සම්බන්ධයක් නැහැ – සෞදි රජය කියයි

මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනයට ලක්වීමේ සිද්ධියට මොහොමඞ් බින් සල්මාන් කුමරු සම්බන්ධ නොමැති බවට සෞදි රජය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, ප්‍රංශය , ජර්මනිය සහ බ්‍රිතාන්‍ය… Read More

Gossips

පොකුණු ඉස්සන් වගාකරුවන් අසීරුතාවක

පොකුණු ඉස්සන් මිල මේ වනවිට විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඉස්සන් වගාකරුවන් පවසනවා. ඔවුන් කියා සිටියේ තමන්ට වෙළදපොලේ නිසි මිලක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි…. Read More

Gossips

සියඹලාණ්ඩුවෙන් ඇල්ලූ ලද්දු රොෂාන්ට උණ්ඩ ලැබී ඇත්තේ පොතුවිල්වලදී බවට තොරතුරු

සියඹලාණ්ඩුව – දොඹගහවෙල ප්‍රදේශයේදී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී පොලිස් භාරයට ගනු ලැබූ පතොරොම් තොගය රැගෙනවිත් ඇත්තේ අම්පාර – පොතුවිල් ප්‍රදේශයෙන් බවට අනාවරණ වී තිබෙනවා. පසුව එය සියඹලාණ්ඩුවේ… Read More

Gossips

තරඟ පවාදීම සම්බන්ධයෙන් අල් ජසීරාවෙන් තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ක්‍රිකට් තරඟ පවාදීම සම්බන්ධයෙන් අල් ජසීරා මාධ්‍ය ආයතනය තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකර තිබෙනවා. අනිල් මුනාවර් නම් ඉන්දීය බුකිකරුවෙකු විසින් 2011 සහ 2012 වර්ෂයන් වලදී මුදලට තරඟ පාවාදීමේ මෙමඟින්… Read More

Gossips

හිටපු DIG නාලක තුන්වන දිනටත් අදත් CIDයට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද (22) යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. ඒ තුන්වන වරටයි. පසුගිය සිකුරාදා ද ඔහු අපරාධ පරීක්ෂණ… Read More