Gossips පස්වරුවේ පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පළාත් කිහිපයකට අද (22) පස්වරුවේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, ඌව, සබරගමුව, උතුරුමැද පළාත්වලට මෙන්ම අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට… Read More
Gossips ගාලු කථිකාව ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ ගාලු කථිකාව 2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද ආරම්භ වුණා. සහයෝගීතාව තුළින් සමුද්‍රීය කළමනාකරණය සඳහා ඒකාබද්ධ වීම යන තේමාව යටතේ මෙවර… Read More
Gossips ගැබ්බර මුවදෙනකු ඝාතනය කළ සංචාරක බංගලා භාරකරුවෙකු අත්අඩංගුවට ගැබ්බර මුවදෙනක් මස් පිණිස ඝාතනය කළ විල්පත්තුවට නුදුරු පෞද්ගලික සංචාරක බංගලාවක භාරකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඊයේ වනජීවි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදියි. සැකකරු සංචාරක… Read More
Gossips අනියම් සැමියාට ගිනි තැබූ කාන්තාව කන්තාවක් විසින් සිය අනියම් සැමියාගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබූ පුවතක් ආරච්චිකට්ටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. පසුගිය 20 වනදා පෙරවරුවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි ආරච්චිකට්ටුව පොලිසිය සඳහන්… Read More
Gossips කටුනායක සහ සීදුවේදී වරෙන්තුකරුවන් 26 ක් අත්අඩංගුවට කටුනායක සහ සීදුව ප්‍රදේශවල සිදුකළ වැටලීම් වලදී වරෙන්තු ලබා අධිකරණය මග හරමින් සිටි පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදුකළ බවයි. ඔවුන්… Read More
Gossips ලිඳුල අනතුරකින් තුන්දෙනෙකුට තුවාල ලිඳුල – ඩයගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි ලිඳුල පොලීසිය ප්‍රකාශ කළේ. තුවාල ලැබූවන් ප්‍රතිකාර… Read More
Gossips ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත වෙයි ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (21) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා. මේ හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක්… Read More
Gossips සෞදියට අවි සැපයීම ජර්මනිය නවතයි ජර්මනිය, සෞදි අරාබියට ආයුධ ලබාදීම අත්හිටුවා තිබෙනවා. මාධ්‍යවේදීන් ජමාල් කශෝගි ඝාතන සිද්ධියත් සමග ඇති වූ තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇති බවට ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ප්‍රකාශ කළේ. එමෙන්ම, මෙම… Read More
Gossips වතුකරයේ ජලාශවලට මත්ස්‍ය පැටවුන් මුදා හරී වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සදහා එම ප්‍රදේශවල පිහිටි ජලාශවලට මත්ස්‍ය පැටවුන් මුදා හැරීමේ ව්‍යාපෘතියක් ඊයේ ආරම්භ කෙරුණා. ජලජ ජීවි සංවර්ධන අධිකාරිය මගින් සිදුකරන මෙහි පළමු අදියර… Read More
Gossips නගයා තවමත් අතරමග මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ පීලිපැනීමට ලක් වූ මීනගයා දුම්රිය තවමත් පීලිගත කර නොතිබීම හේතුවෙන්. Read More