Gossips ඩී.එස්. ගුණ සැමරුම ජනපතිගේ ප්‍රධානත්වයෙන් දිවංගත මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ ගුණ සැමරුම් උත්සවය අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. මේ, එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා… Read More
Gossips වැඩිම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නංවා ඇත්තේ වත්මන් ආණ්ඩුවයි – අගමැති කෙටි කාලයක් තුළ දී වැඩිම සංවර්ධන ව්‍යාපෘති සංඛ්‍යාවක් ක්‍රියාවට නංවා ඇත්තේ වත්මන් රජය යටතේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ග්‍රාම නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට… Read More
Gossips ජනපති සහ අගමැති අතර හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද පස්වරුවේ සිදුවී තිබෙනවා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා සිය ඉන්දීය සංචාරය පිළිබදව ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති බවයි… Read More
Gossips නව අගවිනිසුරු වැඩ අරඹයි ප්‍රසිද්ධ කළ නඩු තීන්දුවක් සාධාරණ හා පිළිගත හැකි ලෙස විවේචනය කිරීම සඳහා ජනතාව ධෛර්යමත් කළ යුතු බව නව අගවිනිසුරු නලින් පෙරේරා පවසනවා. නව අගවිනිසුරු නලින් පෙරේරා පිළිගැනීමේ නිළ උත්සවය අද පැවැත්වුණේ… Read More
Gossips එක්සත් ජාතික පක්ෂය අගමැති අපේක්ෂකයා වහාම හෙළි කළ යුතුයි – මනෝ වහාම එක්සත් ජාතික පක්ෂය විසින් තම අගමැති අපේක්ෂකයා රටට හෙළි කළ යුතු බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. මොරටුවේ පැවැති රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. එහිදී වැඩිදුරටත්… Read More
Gossips ඇමති අමරවීරගේ ප්‍රකාශය ගැන පක්ෂ විපක්ෂ අදහස් එළියට කැබිනට් මණ්ඩලය තුළ රෝ ඔත්තු සේවාවට තොරතුරු ලබාදෙන අමාත්‍යවරුන් ඇතැයි මහින්ද අමරවීර අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. Read More
Gossips ලුතිනන් කර්නල් අමුණුපුර යළි කැඳවීමෙන් හමුදාවට විශාල හානියක් මාලි රාජ්‍යයේ රාජකාරියේ නියුතු ලුතිනන් කර්නල් කළණ අමුණුපුර මහතා ,කිසිදු වගවිභාගයකින් තොරව මෙරටට කැඳවීමට රජය ගෙන ඇති තීරණයෙන් මෙරට හමුදාවට දීර්ඝ කාලීනව විශාල හානියක් සිදුවන බවට ශ්‍රී ලංකා… Read More
Gossips බදු ඉවත් කළහොත් පෙට්‍රල් ලීටරයක් 101 යි – ගම්මන්පිළ පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් රජය ලබාදුන් පොරොන්දු ප්‍රකාරව ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කළහොත් පෙට්‍රල් ලීටරයක් රුපියල් 101 කට ලබාදිය හැකි බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු… Read More
Gossips ගාමිණි ලොකුගේ වැනි මන්ත්‍ත්‍රීවරුන් පක්ෂයේ සිටීම ගැන කරුණු සෙවිය යුතුයි ගාමිණි ලොකුගේ වැනි මන්ත්‍රිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටීම පිළිබඳ ජනතාව කරුණු සොයා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා… Read More
Gossips තමන් ගැන හොයන්නැයි සුජීව සේනසිංහ ජනපති කොමිසමට කියයි විදුලි දුම්රිය නිෂ්පාදන සමාගමක් සඳහා ආයෝජන මණ්ඩල අනුමැතිය ලබා දීම වෙනුවෙන් අල්ලසක් ඉල්ලූ බවට තමන්ට එල්ලවන චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ… Read More