Gossips

හිල්ටන් සහ හයට් පැවරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සාධාරණීකරණය කරයි

හිල්ටන් සහ හයට් හෝටල්වල හිමිකම් මූල්‍යමය ශක්තියක් ඇති ආයෝජකයන්ට පැවරීම සාධාරණීකරණය කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ එම ව්‍යාපෘති නවීකරණය… Read More

Gossips

අමාත්‍ය අර්ජුන රණතුංග මාස 6 ක් ඉල්ලයි

මෙරට තුළ ඛනිජ තෙල් පවතින ස්ථාන නිශ්චිත ලෙස සඳහන් කිරීමට තවත් මාස 6 ක පමණ කාලයක් ගතවනු ඇතැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. Read More

Gossips

ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය රජයෙන් ප්‍රශ්න කරයි

තමන් තැන්පත් කළ මුදල්වලට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට මෙතෙක් කමිටුවක් හෝ පත් නොකරන්නේ මන්දැයි ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය රජයෙන් ප්‍රශ්න කරනවා. ඒ අද කොළඹ පැවැති ප්‍රවෘත්ති… Read More

Gossips

හැමෝම යන එන කුලී රථ මුලස්ථානය හදිසියේම වටලයි

කුලී රථ රියදුරන් හා කුලී රථ සේවක සංගමයේ සේවකයින් විසින් සංවිධානය කළ විරෝධතාවක් අද උදෑසන කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට දී පැවැත්වුනා. කුලී රථ රියදුරන්ගේ ශ්‍රමය සූරා කෑමකට ලක්වන බව පෙන්වාදෙමින්… Read More

Gossips

ලද්දු රොෂාන් ඇතුළු 4 දෙනාගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ටී – 56 වර්ගයේ උණ්ඩ 3000ක් සමඟ අත්අඩංගුවට ගත් පාතාල නායක කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු වන ලද්දු රොෂාන් ඇතුළු සැකකරුවන් 4 දෙනා හෙට දිනය දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය අද… Read More

Gossips

රොකට්ටුවක් නිර්මාණය කළ ගිහාන්ට ජනපතිගෙන් රුපියල් ලක්ෂ 10 ක්

කිලෝ මීටර් 20 ක දුරකට යැවිය හැකි යැයි අනුමාන කරන රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාට සිය ඉදිරි නිර්මාණ කටයුතු සාර්ථක කරගැනීම උදෙසා රුපියල් ලක්ෂ… Read More

Gossips

4000ක අල්ලසක් ගත් ග්‍රාමනිලධාරිවරයෙකු අත්අඩංගුවට

රුපියල් 4000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිලධාරීවරයෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මට්ටක්කුලිය ප්‍රදේශයේ කාන්තාවකගෙන් ලද පැමිණිල්ලකට… Read More

Gossips

නාලක ද සිල්වා තුන් වන දිනටත් පැය 9ක් CIDයේ

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා. අද තුන් වන දිනටත් උදෑසන 9ට පමණ හිටපු නියෝජ්‍ය… Read More

Gossips

දකුණේ යළිත් වෙඩි පත්තු වෙයි – සංඛ්‍යාලේඛන නිලධාරියා ඝාතනය, පෞද්ගලික ආරවුලක්

දකුණු පළාතේ ප්‍රචණ්ඩත්වය යළි මතු කරමින් මාතර – ඌරුබොක්ක – හුලංකන්ද – දම්පහළ මාර්ගයේ අද සිදුවූ වෙඩි තැබීම පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරනවා. අද උදෑසන 9ට පමණ සිදුවූ මෙම වෙඩි… Read More

Gossips

කශෝගි ඝාතනය ගැන තවත් හෙළිදරව්වක්

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ සිරුර සෞදියේ කිරුළ හිමි බින් සල්මාන් කුමරුගේ ආරක්ෂකයෙක විසින් රැගෙන ගිය බවට තොරතුරු හෙළිදරව් වී තිබෙනවා. තුර්කි… Read More