Gossips පැය 28ක් ප්‍රශ්න කළ නාලක ද සිල්වා සිව්වන දිනටත් කැදවයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) තුන්වන දිනටත් පැය 9කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තා. අප වාර්තාකරු සඳහන් කළේ උදෑසන… Read More
Gossips කලකට පසු වෛද්‍යවරුන්ගෙන් රතු එළියක් නව වෛද්‍ය ආඥා පනතක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ගෙන ඇති අත්තනෝමතික තීරණයට එරෙහිව දැනුම්දීමකින් තොරව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය… Read More
Gossips අයවැයට පෙර එජාප මැති ඇමතිවරුන්ට විශේෂ උපදෙසක් නොවැම්බර් 05 වනදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ උපදේශයක් ලබාදී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු… Read More
Gossips ජවිපෙන් අද කොළඹ දී විරෝධතාවක් බදු සහ තෙල් මිල වැඩි කිරීම, සිංගප්පූරු ගිවිසුම, තෙල් ටැංකි විකිණීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කරන ජනතා විමුක්ති පෙරමුණේ විරෝධතා රැළියක් කොළඹ දී අද (22) පැවැත්වීමට… Read More
Gossips රාත්‍රියේ ගිඟුරුම් සහිත වැසි තවදුරටත් – දමන දී, අකුණු සැර වැදී 4ක් රෝහලේ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි තවදුරටත් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, ඌව සහ සබරගමුව යන පළාත්වලට අමතරව අම්පාර දිස්ත්‍රික්කයට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති… Read More
Gossips කශෝගි ඝාතනය, ස්කයිප් ඇමතුමකින් මෙහෙය වූ බවට තොරතුරු මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන්ගේ මාධ්‍ය උපදේශක සවුද් අල් කටානි, ස්කයිප් ඇමතුමක් මගින් මෙහෙය වූ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. රොයිටර් ප්‍රවෘත්ති සේවය… Read More
Gossips උද්ධමනය පහළට පසුගිය සැප්තැම්බර් මාසයේ මෙරට උද්ධමනය අගෝස්තු මාසයට සාපේක්ෂව පහත වැටී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස අගෝස්තු මාසයේදී සියයට 4.7ක්… Read More
Gossips ශිෂ්‍යත්ව විභාගය ගැන ජනපතිට ලිපියක් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමත් කිරීමේ කඩඉම් ලකුණු පහත දමන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සේවා සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉල්ලීමක් කර තිබෙනවා. එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ජනාධිපතිවරයා… Read More
Gossips ක්‍රිකට් වැඩකරුවන් දෙන්නා මීලඟ මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කරයි කැප්ටන් කූල් යන අන්වර්ථ නාමයෙන් ලොවම පිළිගත් හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි සහ ගෞතම් ගම්භීර් 2019 ඉන්දීය මහා මැතිවරණයට තරඟ වැදීමට සුදානම් වන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. 2011 ලෝක… Read More
Gossips ලෝකයේ දිගම මුහුදු පාලම අද විවෘත වෙයි චීනයේ සිට හොංකොං සහ මැකාවු දිවයින් යා කරමින් ඉදිවූ කිලෝමීටර් 55ක් දිගැති ලොව දිගම මුහුදු පාලම අද (23) විවෘත කෙරෙනවා. චීනයේ ෂූහායි නගරයේ සිට එය විවෘත කිරීමේ උත්සවයට ජනාධිපති ෂී – ජින්පින් ද සහභාගිවීමට… Read More