Gossips

අමුතු කාන්තාවක් ලතාවට ෆෝන් කඩේට ඇවිත් අතගාලා දාපු සෙල්ලම එළියට

වැලිගම ප්‍රදේශයේ බස් නැවතුම්පොළ අසල ඇති ජංගම දුරකථන අලෙවිසැලක් වෙත පැමිණි කාන්තාවක් එහි තිබූ ජංගම දුරකතනයක් රැගෙන යන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා. පසුගිය දිනක එහි පැමිණි… Read More

Gossips

බිම් බෝම්බ ඉවත් කිරීමට ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට මූල්‍යාධාර

ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක ආධාර සපයා තිබෙනවා. එය රුපියල් මිලියන 600කට ආසන්න මුදලක්. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ… Read More

Gossips

පූජාපිටිය ප්‍රදේශයේ දේපල කොල්ල කෑ දෙදෙනෙකු අත්අඩංගුවට

මහනුවර – පූජාපිටිය ප්‍රදේශයේ වෙළඳසැල් කොල්ල කා දේපල සොරකම් කළ බව කියන තරුණයින් දෙදෙනෙකු පොලිසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පූජාපිටිය ප්‍රදේශයේ වෙළඳසැලක මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්… Read More

Gossips

කශෝගි ඝාතන පරීක්ෂණවලට සෞදි රජයේ සහය

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු නිසියාකාරව සිදුකිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට සෞදි රජය ඇප කැප වී සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍ය අදෙල් අල් ජුබියර් ප්‍රකාශ… Read More

Gossips

ඉන්දියාවේ සිට කේරළ ගංජා කිලෝ 150 ක් රැගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

ඉන්දියාවේ සිට බෝට්ටුවකින් කේරළ ගංජා රැගෙන එමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව කන්කසන්තුරේ මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සමඟ පොලිතින් උර 04 ක ඇසුරූ ගංජා කිලෝග්‍රෑම්… Read More

Gossips

මහරගම රෙදිපිලි වෙළඳසැලක ගින්නක්

මහරගම – පරණ පාර ප්‍රදේශයේ රෙදිපිලිසැලක ඊයේ (22) රාත්‍රී ගින්නක් හට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ පොලිසිය සහ කෝට්ටේ නගර සභා ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඬ පවත්වා ඇති බවයි. ගින්නෙන් කිසිදු ජිවිත… Read More

Gossips

අවසන් එක්දින තරඟය අද

සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකාව අතර 5 වන සහ අවසාන එක්දින තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (23) පැවැත්වෙනවා. එංගලන්තය දැනටමත් තරඟාවලිය තුනට බින්දුවක් ලෙස ජයගෙන අවසන්. කෙසේ නමුත්, 4 වන… Read More

Gossips

මාළිගාවත්ත අවට මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (23) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරඟය හේතුවෙන් මාළිගාවත්ත ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. අද දහවල් 12.30 සිට තරඟය… Read More

Gossips

මහනුවර – නුවරඑළිය පෞද්ගලික බස් රථ වර්ජනයක්

මාර්ග අංක 47 මහනුවර – නුවරඑළිය මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. එම මාර්ගයට මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් අමතර බස් රථයක් යෙදවීමට එරෙහිව… Read More

Gossips

ගුවන් තොටෙන් ඇල්ලූ විදෙස් මුදල් (ඡායාරූප)

විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු… Read More