Gossips

වැසි වැඩිවේ

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බෙංගාල බොක්ක – ගිනිකොණ දිග ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹීම් ස්වභාවය… Read More

Gossips

කොටි සලකුණ සහිත පත්‍රිකා නොබෙදූ බව දෙමළ ජනතා සභාව කියයි

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් නායකත්වය දරණ දෙමළ ජනතා සභාව නමින් එල්.ටී.ටී.ඊ සලකුණ යොදා අත්පත්‍රිකා බෙදා හැරීමක් සිදුනොකළ බවට එම සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. හෙට (24) දිනයේදී… Read More

Gossips

ශ්‍රී පාද විද්‍යා පීඨයේ සිසුන් 70ක් ආහාර විෂ වී රෝහලේ

හැටන් – පතන ශ්‍රී පාද විද්‍යා පීඨයේ සිසු සිසුවියන් 70 දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් කොටගල – ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ (22) දහවල් අනුභව කළ ආහාරයක් විෂවීම හේතුවෙන් මෙලෙස ඔවුන් රෝහල් ගත… Read More

Gossips

රුපියල අවප්‍රමණයට හේතුව බන්දුල හෙළි කරයි

වර්තමාන ආණ්ඩුවේ දුර්වල ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් රුපියල අවප්‍රමාණය වීම තවදුරටත් සිදුවන බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන… Read More

Gossips

ඇඹිලිපිටියේ බස් වර්ජනය තවමත්

පහර දීමකට විරෝධය පළ කරමින් ඇඹිලිපිටිය – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයන් ආරම්භ කළ වර්ජනයට මේ වනවිට තවත් මාර්ග කිහිපයක සේවකයන් ද එක්ව සිටිනවා. ඇඹිලිපිටිය – මහනුවර, ඇඹිලිපිටිය – රත්නපුර, ඇඹිලිපිටිය… Read More

Gossips

රුපියල 174ත් ඉක්මවයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විනිමය අනුපාතය අද (23) රුපියල් 174 ද ඉක්ම වූවා. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 174යි ශත 12ක් ලෙසයි…. Read More

Gossips

දේශීය ආදායම් සේවකයින් රතු එළි දල්වයි

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ධුරය සඳහා නුසුදුසු පුද්ගලයෙකු පත් කළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වන බව දේශීය ආදායම් පොදු සේවක සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් අජිත් පුෂ්පකුමාර හිරු… Read More

Gossips

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද (23) සිව් වන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. පස්වරු 1ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඔහුගෙන්… Read More

Gossips

තායිවානයේ හූ කම්පනයක්

තායිවානයේ හුවාලියන් වෙරළාසන්න නගරයට ඔබ්බෙන් අද ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. තායිවාන කාලගුණ කාර්යාංශය ප්‍රකාශ කළේ එය රික්ටර් පරිමාණයේ 6ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් බවයි. ඇමරිකානු භූ විද්‍යා… Read More

Gossips

බස්නාහිර පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවක්

බස්නාහිර පළාත් සභාවේ සත්ත්ව සංවර්ධන සහ කෘෂිකර්ම උපදේශකවරුන් අද (23) පෙරවරුවේ එම පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. වැඩ තහනමට ලක්වූ කෘෂිකර්ම උපදේශකවරුන් 7 දෙනා යළි සේවයේ පිහිටුවීම… Read More