Gossips

සුරා බදු වැටලීම් වැඩි වේ

සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සිද්ධීන් 36,369 ක් නීතියේ රැහනට හසුකර ගැනීමට හැකිවී තිබෙනවා. මෙය පසුගිය වර්ෂයේ එම කාල සීමාව තුළදී… Read More

Gossips

පුරාවස්තු කැණීම් කළ දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

බකමූණ – කරඳගොල්ල ප්‍රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බකමූණ පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්… Read More

Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී පියල් නන්දන දිසානායක නොවැම්බර් පළමු වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More

Gossips

කටුකුරුන්ද අනතුරෙන් බේරුණු යතුරු පැදි ධාවකයා ඔස්ට්‍රේලියාවේදී අනතුරකින් මරුට

පසුගිය වසරේ යතුරුපැදි ධාවනය තරඟයක් අතරතුර ඉන් පිටත යතුරු පැදියක් ධාවනය කිරීමට ගිය අවස්ථාවේ තරුණයෙකු අනතුරට පත්වන වීඩියෝවක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූවා. කෙසේ වෙතත් කටුකුරුන්ද ධාවන පථයේ… Read More

Gossips

හබරණ – පොළොන්නරුව මාර්ගයේ ගිලා බැසීමක්

හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගය මින්නේරිය – 07 කණුව ප්‍රදේශයෙන් ගිලා බැසීමකට ලක්ව ඇති බව වාර්තා වනවා. මේ නිසා එහි ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඊයේ (22) රාත්‍රියේ ප්‍රදේශයට ඇද… Read More

Gossips

ඇමරිකාව න්‍යෂ්ටික අවි බලය තර කිරීමට සැරසේ

රුසියාව සමඟ පැවති න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇමරිකාවේ න්‍යෂ්ටික අවි බලය තර කිරීමට කටයුතු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ… Read More

Gossips

බිරිඳගේ අනියම් පෙමට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්

සිය බිරිඳට සහ ඇයගේ අනියම් පෙම්වතා බව කියන තරුණයෙකුට පිහියකින් ඇණ බරපතල තුවාල සිදුකළ බව කියන පුද්ගලයෙකු මාවනැල්ල පොලිසිය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා… Read More

Gossips

ජනේන්ද්‍රයේ යකඩ එල්ලාගත් පුද්ගලයාට අත් වූ අවාසනාවන්ත ඉරණම

තම ජනනේද්‍රය විශාල කරගැනීමට උත්සහ කළ පුද්ගලයෙකු මුහුණදුන් බයානක අත්දැකීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ 33 හැවිරිදි… Read More

Gossips

නාලක, නාමල් කට හඬ ගැලපේ – ඉන්දීය ජාතිකයාගෙන් අධිකරණයට ඉල්ලීමක්

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ කට හඬ සාම්පල සැසදෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අද (23) අධිකරණයට… Read More

Gossips

ව්‍යවස්ථා සභාවේ මීළඟ රැස්වීම අනිද්දා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනිද්දා යළි රැස්වනවා. කථානායක කාර්යාලය කියා සිටියේ එදින මධ්‍යහ්න 12ට කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිත… Read More