Gossips ශ්‍රී ලංකාවට ජය කලක පටන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සොයමින් සිටි රිද්මයට උත්තේජනයක් සපයන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද සමත්වුනා. ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ එංගලන්තය සමග පැවති අවසන් තරගය ඩක්වර්ත්… Read More
Gossips මැතිවරණ කොමසාරිස්ගෙන් දැනුම්දීමක් නිල කාලය අවසන් වූ පළාත් සභා සඳහා කඩිනමින් මැතිවරණය පැවැත්වීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ පියවර ගත යුතු බව, මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහින්ද දේශප්‍රිය පෙන්වා දෙන්නේ,… Read More
Gossips දුම්රිය වේග සීමාගැන ගැටළුවක් දුම්රියෙහි ගැටී වන අලි මියයෑමේ සිදුවීම් පසුගිය කාලය පුරා සුලබව වාර්තා වුණා. එහිදී එල්ල වූ එක් චෝදනාවක් වූයේ සම්මත වේග සීමා ඉක්මවමින් දුම්රිය ධාවනයයි. කෙසේ වුවත් දුම්රිය එන්ජින් රියදුරන්ගේ… Read More
Gossips පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 9.55ට බලන්න පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 9.55ට බලන්න මෙම ප්‍රවෘත්ති විකාශය YouTube ඔස්සේ සජීවීව නැරඹීමට ද හැකියාව පවතිනවා. Read More
Gossips ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධය කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා ඉන්ධන රැගෙන යන නලය ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචි පවුල් 20 ක් සඳහා අද නිවාස ලබාදී තිබෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේ එම උත්සවය… Read More
Gossips ජවිපෙ විරෝධතා පෙළපාලියක් නිසා රථවාහන තදබදයක් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කර ඇති විරෝධතා පෙළපාලියක් හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. ජනපීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය මැයෙන් පැවැත්වෙන මෙම විරෝධතා පාගමන හේතුවෙන්… Read More
Gossips උතුරේ විශේෂ මෙහෙයුමක් උතුරේ පුහුණුවීම් සාම සාධක හමුදා රාජකාරී සඳහා මාලි රාජ්‍යයට පිටත් වීමට නියමිත යුද හමුදා භට පිරිස් මේ දිනවල යුද අභ්‍යාසයක නිරත වනවා. ඒ උතුර ,උතුරු මැද හා නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින්. ඔවුන්… Read More
Gossips එජාපයේ දේශපාලන මණ්ඩලය රැස්වේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් මේ වනවිට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා. ඒ, අරලියගහ මන්දිරයේදීයි. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මෙන්ම… Read More
Gossips ගොන් කරත්තෙන් සභාවට ආපු මන්ත්‍රීවරු වීරකැටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ මන්ත්‍රීවරයෙක් සහ උප සභාපතිවරයා අද (23) ගොන් කරත්තයක නැගී සභාවාරයට පැමිණි තිබෙනවා. ඒ වැඩිවන තෙල් මිලට විරෝධය දක්වමින්. වීරකැටිය මීගස්ආර හන්දියේ… Read More
Gossips ආරාධනා නොකළ මන්ත්‍රීවරුන් නිසා කොලොන්න සම්බන්ධීකරණ රැස්වීමේ උණුසුමක් කොලොන්න ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පැයක පමණ කාලයක් ප්‍රමාද වී ආරම්භ වී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සිදුකළ විරෝධතාවක් හේතුවෙන්. අද පෙරවරු 10 ට පමණ… Read More