Gossips ඉන්දීය ජාතිකයාගෙන් පැය 03 ක ප්‍රකාශයක් – නාලක අදත් රහස් පොලිසියේ ඉන්දියානු රජයේ උපදෙස් අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව ඝාතනය කිරිමට සිව් වතාවක් උත්සාහ කළ බව එම දෙපාර්තමේන්තුව භාරයේ සිටින ඉන්දීය ජාතිකයා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ… Read More
Gossips රුපියල අර්බුදයක් නොවන බවට මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම අර්බුදයක් නොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. එම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා එන්ටප්‍රයිස්… Read More
Gossips නව දේශීය අදායම් කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත් කරයි නව දේශීය අදායම් කොමසාරිස් ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී සිරිවර්ධන පත් කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා. Read More
Gossips ඔත්තු දුන් ඇමතිවරු දෙදෙනෙකු ගැන අමරවීර ජනපතිට කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කරවීමේ උත්සාහයේදී ඇතමුන් වාසි ලබාගන්නා බවට එම පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක චෝදනා කරනවා. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ… Read More
Gossips රුපිියල අවප්‍රමාණයට හේතු ඒකාබද්ධය කියයි ආණ්ඩුවේ දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් රුපියල අසාමාන්‍ය ලෙස අවප්‍රමාණය වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා… Read More
Gossips කලකිරීමෙන් බව මන්ත්‍රී කවින්ද කියයි ආණ්ඩුව දූෂිතයන් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් ඊට එරෙහිව ඕනෑම බලවේගයක් සමඟ එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම්… Read More
Gossips ලබන වසරේ හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව ලබන වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. ලෝන්ලි ප්ලැනට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට පසුව ජර්මනිය, සිම්බාබ්වේ, ඉතාලිය, ඇමරිකාව සහ… Read More
Gossips පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ගෙන් චෝදනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඑමින් වචන හරඹ ඔස්සේ ආණ්ඩුව ජනතාව මුලා කරන බව සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. රට බෙදන ව්‍යවස්ථාව මැයෙන්… Read More
Gossips පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගැන විවිධ අදහස් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාපනඥයින් මෙලෙස අදහස් පළ කළා. Read More
Gossips ශ්‍රී ලංකාව සහ එංගලන්ත තරඟයට වර්ෂාව හරස් වෙයි ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 05 වන මෙන්ම අවසන් එක්දින තරඟය මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා. වර්ෂාව හේතුවෙන් තරඟය තාවකාලිකව නතර කරනවිට එංගලන්ත කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 132 රැස්කරගෙන සිටියා…. Read More