Gossips

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හේමසිරි ප්‍රනාන්දු, ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හේමසිරි ප්‍රනාන්දු ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා. මීට අමතරව එහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය නිහාල්… Read More

Gossips

වයික්කාලේදී නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට

පොහොය දිනයේ අලෙවිය සදහා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ හයහමාරකට අධික වටිනාකමකින් යුතු නීතිවිරෝධී මත්පැන් තොගයක් සුරාබදු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයික්කාල – බෝලවත්ත – අංගම්මන… Read More

Gossips

ගස් කඩා වැටීමෙන් කොළඹ – නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

ගස් කිහිපයක් කඩා වැටීමෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය නිට්ටඹුව, පස්යාල ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. මේ වනවිටත් ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ. නිට්ටඹුව සහ පස්යාල අතර… Read More

Gossips

කොළඹ රත්කරමින් කළු ඇඳගත් මහ සෙනගක් එක්වරම ගාලු මුවදොර පිටියට කඩා වදී

කොළඹ රත්කරමින් කළු ඇඳගත් මහ සෙනගක් එක්වරම ගාලු මුවදොර පිටියට කඩා වදී Update : ගාලුමුවදොරපිටිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් (ඡායාරූප) වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල දහස දක්වා ඉහළ දමන ලෙස… Read More

Gossips

නැගෙනහිර ජැටිය සහ මත්තල ගුවන් තොටුපළ ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සහ මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ තවදුරටත් සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේදී ප්‍රකාශ කර තිබෙනවා. ඒ, මෙරට ක්‍රියාත්මක… Read More

Gossips

පැය කිහිපයක් තුල රිය අනතුරුවලින් 07 දෙනෙකු මරුට – 21කට තුවාල

ගත වූ පැය කිහිපය තුල ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අඹගස්වැව ප්‍රදේශයේදී… Read More

Gossips

ඕස්ට්‍රේලියාවෙන් සෞදියට සම්බාධක

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයට එරෙහිව සෞදි අරාබියට සම්බාධක පැනවීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. ඒ අනුව එරටට අවි ආයුධ සැපයීම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිනී මරීසා… Read More

Gossips

සුරාබදු වැටලීම් ආදායම කෝටි 14 ඉක්මවයි

වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුල වැටලීම්වලදී පුද්ගලයන් 36,369 දෙනෙකු අත්අඩංගුවට ගෙන රුපියල් 14 කෝටි 14 ලක්ෂයකට අධික මුදලක් දඩ ලෙස අයකරගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය වසරේ සිදුකළ… Read More

Gossips

අද රාත්‍රියේ සිට වර්ෂාවේ වර්ධනයක්

දිවයිනේ නිරිත දිග කොටසට පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අද රාත්‍රියේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ අනුව, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලටත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත්… Read More

Gossips

අඹගෙඩි 19 ක් සොරකම් කළ කාන්තාවක් වරද පිළිගනී

අඹගෙඩි 19 ක් සොරකම් කළ කාන්තාවක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී වරද පිලිගෙන තිබෙනවා. මීට අදාළ නඩුව ඊයේ කැදවනු ලැබූ අවස්ථාවේදී ප්‍රධාන මහේ්ස්ත්‍රාත් ජානක සමරතුංග ප්‍රකාශ කළේ සැකකාර… Read More