Gossips

වෙල්ගමගෙන්, සේමසිංහට උත්තර

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අද ප්‍රතිචාර දැක්වුවා. ඊයේ අනුරාධපුරයේ පැවති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

වත්මන් කැබිනට් මණ්ඩලය රෝ ඔත්තුකරුවන් නැහැ – මහින්ද

වත්මන් කැබිනට් මණ්ඩලය තුළ රෝ ඔත්තුකරුවන් ඇතැයි තමා විශ්වාස නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ තංගල්ල – හේනේකඩුව පුරාණ රජමහා විහාස්ථානයේ අද පැවති ආගමික වැඩසටහනකට… Read More

Gossips

අද රාත්‍රියේත් තද වැසි සමග සුළං – ජලාශ 6ක වාන්දොරටු තවමත් විවෘතයි (ඡායාරූප)

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීම හෙට දිනයේදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා. මේ අතර, අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයකම වාන් දොරටු මේ වනවිටත්… Read More

Gossips

අඩුපාඩු නිවැරදි කරමින් ඉදිරියට ගමන් කළ යුතුයි – අගමැති

අඩුපාඩු පැවතිය ද ඒවා නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කළ යුතුව ඇති බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේදී අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක්… Read More

Gossips

පුත්තලමේ කලපුවක් රතු වේ

පුත්තලම කලපු තීරයට අයත් සේරක්කුලිය කලපුව අද අලූයම සිට රත්පැහැ ගැන්වීම හේතුවෙන් ධීවරයින් දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ඉදිකෙරෙමින් පවතින අරුවක්කාලූ කසල අංගනයෙන්… Read More

Gossips

ජමාල් කශෝගි ඝාතනයට සම්බන්ධ වූවන්ට ඇමරිකාවෙන් වීසා අවලංගුයි

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයට සම්බන්ධ බවට හදුනාගත් සෞදි අරාබි ජාතිකයින්ගේ ඇමරිකානු වීසා බලපත්‍ර අවලංගු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ප්‍රකාශ කර ඇත්තේ… Read More

Gossips

එලවළු මිල ඉහල යාමේ අවදානමක්

පවතින අධික වැසි සමඟ එලවළු අස්වැන්න විනාශ වීම හේතුවෙන් යළිත් වෙළඳපොලේ එලවළු මිල ගණන් ඉහල යාමේ අවදානමක් පවතින බව වාර්තා වනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කළේ උඩරට එලවළු තොග ලැබීම අඩු වී ඇති… Read More

Gossips

කෝලිගෙන් එක්දින ක්‍රිකට් පිටියේ වාර්තාවක්

එක්දින ක්‍රිකට් තරගවලදී වේගවත්ම ලකුණු දස දහස ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වීමට ඉන්දීය නායක විරාට් කෝලි අද සමත් වුණා. ඒ විශාකා පට්නම්හි කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙන දෙවන එක්දින තරගයේදීයි…. Read More

Gossips

නාවික හමුදා නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාරයට

කොටහේනේ පදිංචිව සිටි දෙමළ ජාතික ව්‍යාපාරිකයින් දෙදෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී පැහැර ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් කේ.ඒ.දයානන්ද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More

Gossips

අකුණු කම්පනයකින් වතු කම්කරු කාන්තාවන් 5 දෙනෙකු රෝහලේ

අකුණුසැර නිසා කම්පනයට පත් වතුකම්කරු කාන්තාවන් 5 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. අද පස්වරුවේ ඇදහැලූණු අධික වර්ෂාවත් සමග බගවන්තලාව – මොරා වතුයායේ විදුලි රැහැනක් මතට අකුණු… Read More