Gossips

කශෝගිගේ ඝාතකයන්ට දඬුවම් ලබා දෙන බව සෞදි කුමරු කියයි

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදෙන බව සෞදි කුමරු මොහොමඩ් බින් සල්මාන් පවසනවා. කශෝගි ගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි රාජ්‍යයම සංවේගයට පත්ව ඇති බවයි ඔහු කියා සිටියේ…. Read More

Gossips

හිලරි ක්ලින්ටන්ට සහ බැරක් ඔබාමා නමට පුපුරන ද්‍රව්‍ය පාර්සල්

හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ නමට එවන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් සොයා ගැනීමට හැකි වූ බව ඇමරිකානු බුද්ධි අංශ පවසනවා. එම පුපුරණ ද්‍රව්‍ය… Read More

Gossips

දහසක් ඉල්ලු වතු කම්කරුවන් පොලිසිය විසුරුවා හරි

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ එක්වූ වතු කම්කරුවන්ගේ දූ දරුවන් ඇතුළු පිරිසක් සිදුකරන විරෝධතාව පොලිසිය විසින් විසුරුවාහරිනු ලැබුවා. පැය… Read More

Gossips

සුරකිමු ශ්‍රී ලංකා ජාතික සංවිධානයෙන් දේශපාලනඥයින්ට චෝදනාවක්

පරිසරය සම්බන්ධ බොහෝ ගැටලුවලට විසඳුම් සෙවීම අසීරු වී ඇත්තේ දේශපාලනඥයින්ගේ අමනෝඥ ක්‍රියාකලාපය හේතුවෙන් බවට සුරකිමු ශ්‍රී ලංකා ජාතික සංවිධානය චෝදනා කරනවා. එහි සභාපති පුජ්‍ය පාහියන්ගල ආනන්ද… Read More

Gossips

ඇමති සරත් ෆොන්සේකා ගැන නාමල් කුමාර කතා කරයි

අමාත්‍ය සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් රහස් ප්‍රකාශය සත්‍යයක් යැයි ඊයේ ඔහු කළ ප්‍රකාශයෙන් තහවුරු වන බව නාමල් කුමාර පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අම්පාර… Read More

Gossips

ජලාශ දෙකක වාන්දොරටු විවෘත කරයි

පවතින අධික වැසි සහිත කාළගුණික තත්ත්වය සමග වික්ටෝරියා ජලාශයේ සහ තබ්බෝව ජලාශයේ වාන්දොරටු දෙක බැගින් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල පහත්බිම්වල ජීවත්වන ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි… Read More

Gossips

දින නියමයක් නොමැතිව අග්නිදිග සරසවිය වැසේ (ඡායාරූප)

අග්නිදිග විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. අධිකරණ නියෝග නොතකමින් තාක්ෂණික පීඨ සිසුන් පරිපාලන ගොඩනැගිල්ලේ රැදී සිටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය… Read More

Gossips

කටුනායකට පැමිණි ගුවන් යානයක් හදිසියේ මත්තලට

කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානය අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මත්තල ගුවන් තොටුපලට ගොඩ බස්වා තිබෙනවා. මෙම ගුවන් යානය බැංකොක් සිට පැමිණි ගුවන් යානයක්…. Read More

Gossips

දහසක් ඉල්ලු වතු කම්කරුවන්ට ජල සහ බැටන් ප්‍රහාරයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවු වතු කම්කරුවන්ට පොලිසිය ජල සහ බැටන් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය… Read More

Gossips

ඉරිදා දහම් අධ්‍යාපනයට වෙන් කිරීම අත්‍යවශ්‍ය වී ඇතැයි ජනපති කියයි

ඉරිදා දිනය දහම් අධ්‍යාපනය සදහා වෙන් කිරීම ජාතියේ සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය කටයුත්තක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. නීතියෙන්, චක්‍රලේඛවලින් හෝ අණ පනත්වලින් නොව… Read More