Gossips හානි පූර්ණය සඳහා වන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි හානි පූර්ණය සඳහා වන කාර්යාලීය පනත් කෙටුම්පතට කතානායක කරූ ජයසූරිය අත්සන් තබා තිබෙනවා. අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේ කතානායකවරයා විසින් මේ බව ප්‍රකාශ කරනු ලැබුවා. එමෙන්ම, ත්‍රස්තවාදය… Read More
Gossips රටම දන්නා වික්ටෝරියා වේල්ලෙන් හදිසියේම මහ රෑ මැවුණු දිය ඇල්ල මෙන්න රටම දන්නා වික්ටෝරියා වේල්ලෙන් හදිසියේම මහ රෑ මැවුණු දිය ඇල්ල මෙන්න ජලාශ දෙකක වාන්දොරටු විවෘත කරයි පවතින අධික වැසි සහිත කාළගුණික තත්ත්වය සමග වික්ටෝරියා ජලාශයේ සහ තබ්බෝව ජලාශයේ වාන්දොරටු දෙක… Read More
Gossips ඔබාමාට සහ හිලරිට බෝම්බ තර්ජනයක් හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ නමට එවන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් සොයා ගැනීමට එරට බුද්ධි අංශ සමත්ව තිබෙනවා. නිව්යෝක් හි පිහිටි… Read More
Gossips රට අභ්‍යන්තර ගුවන් ගමන් මෙහෙයවීමට පලාලි ගුවන්තොටුපල සංවර්ධනය කිරීමට පියවර රට අභ්‍යන්තරයේ වානිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන්තොටුපල සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කාලසටහනක් අනුව අභ්‍යන්තර වානිජ ගුවන් ගමන් මෙහෙයවීමත්, එමගින් සංචාරක කර්මාන්තය… Read More
Gossips ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළි රැස්වනවා. කථානායක කාර්යාලය කියා සිටියේ මධ්‍යහ්න 12ට කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වෙන බවයි. ආණ්ඩුක්‍රම… Read More
Gossips හිටපු DIG නාලක පස්වන වරටත් අද CID යට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද පස්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතයි. පෙරේදා 04 වන දිනටත් පැය 06 කට ආසන්න කාලයක් ඔහුගෙන් එම දෙපාර්තමේන්තුවේ… Read More
Gossips කෝලිගේ ජයග්‍රහණයේ බලාපොරොත්තුව Hope නිසා අහිමි වූ හැටි සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර ඊයේ පැවති දෙවන එක්දින තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීම හේතුවෙන්. පළමුව පන්දුවට පහරදුන් ඉන්දියානු කණ්ඩායම… Read More
Gossips දිවයින පුරා වැසි තවදුරටත් – ජලාශ 08ක වාන් දොරටු විවෘතයි දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි අද දිනයේදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා. මේ අතර, අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයකම වාන් දොරටු මේ වනවිටත් විවෘතව පවතින බවයි… Read More
Gossips ගල්ඔය දී වෑන් රථයක ගැටී තවත් වන අලියෙකු මරුට (ඡායාරූප) හබරන – කන්තලේ මාර්ගයේ ගල් ඔය ප්‍රදේශයේදී වෑන් රථයක ගැටීමෙන් වන අලියෙකු ඊයේ රාත්‍රියේ මියගියා. හබරන පොලීසිය සඳහන් කළේ අනතුරින් වෑන් රථයට සුළු හානි සිදුවී ඇති නමුත් එහි ගමන් ගත් කිසිවෙකුට තුවාල… Read More
Gossips අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට පෑලියගොඩ – දුටුගැමුණු මාවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ – අංගොඩ ප්‍රදේශයේ පදිංචි මොවුන් අවුරුදු 25 සහ 28 යන වයස්වල පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ…. Read More