Gossips

දින නියමයක් නොමැතිව අග්නිදිග සරසවිය වැසේ

අග්නිදිග විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. අධිකරණ නියෝග නොතකමින් තාක්ෂණික පීඨ සිසුන් පරිපාලන ගොඩනැගිල්ලේ රැදී සිටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය… Read More

Gossips

Update – හිරු ධර්ම ප්‍රදීපය ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේදි සාර්ථකව ක්‍රියාත්මකයි

හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන යටතේ අද වප් පුර පසළොස්වක පොහෝ දිනය පුරා සුවිශේෂ ආගමික වැඩසටහන් රැසක් ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මකයි. අද අලුයම… Read More

Gossips

Update : ගාලුමුවදොරපිටිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා තරුණයන් පිරිසක් ගාලුමුවදොරපිටියෙන් ආරම්භ කළ විරෝධතා පා ගමන මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණ තිබෙනවා. එහිදී… Read More

Gossips

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ තිදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයන් 3 දෙනෙකු පන්නල – ඉංගනදවුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පන්නල පොලීසිය… Read More

Gossips

විග්නේෂ්වරන් දෙමළ සන්ධානයෙන් ඉවත් වෙයි

තමන් දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්වී නව පෙරමුණක් යටතේ ඉදිරි දේශපාලන කටයුතු සිදුකරන බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කළා. මේ අනුව දෙමළ ජනතා සන්ධානය හෙවත් ටී.එම්.කේ. යටතේ… Read More

Gossips

දේශීය ආදායම් නිලධාරීන් හෙට විරෝධතාවයේ

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ධුරය සඳහා මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වන සී.ජේ.පී. සිරිවර්ධන පත් කිරීමට එරෙහිව හෙට (25) දිනයේදී විරෝධතාවක් පැවැත්වීමට කටයුතු කරන බව දේශීය ආදායම් පොදු සේවක සංගමය… Read More

Gossips

කැබිනට් මණ්ඩලයේ රෝ ඔත්තුකරුවන් නැහැ – ඇමති අමුණුගම

කැබිනට් මණ්ඩලය තුළ රෝ ඔත්තුකරුවන් සිටින බවට තමන් විශ්වාස නොකරන බව අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම ප්‍රකාශ කළා. ගනේමුල්ල ප්‍රදේශයේ ඊයේ (23) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට… Read More

Gossips

අද පස්වරුවේත් දිවයින අභ්‍යන්තරයේ තද වැසි, අකුණු වැදී අඩපණ වූ කොටුව – මරදාන දුම්රිය යථා තත්ත්වයට

අද (24) පස්වරුවේත් දිවයින අභ්‍යන්තරයේ තද වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව යන පළාත්වලට… Read More

Gossips

වෙල්ගමගේ චෝදනා ලොකුගේ පිළි නොගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම තමාට කුමන චෝදනා එල්ල කරනු ලැබුව ද ජනතාව ඒවා පිළි නොගන්නා බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ හිටපු… Read More

Gossips

පුපුරණද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

තලාව – මොරගොඩ ප්‍රදේශයේදී පුපුරණද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෝටර් ජෙල් කරල් 18ක්, ඩෙටනේටර් 21ක්, ජීව අත්බෝම්බ 2ක්, පතොරොම් 17ක් සහ රම්බෝ වර්ගයේ පිහි 2ක් ද මොවුන් ළඟ තිබී සොයා… Read More