Gossips ආගමික පරිසරය තුළ යහපත් සමාජයක් ගොඩනැගීම සියලුදෙනාගේ වගකීමක් බව ජනපති කියයි ආගමික පරිසරය තුළ යහපත් සමාජයක් ගොඩනැගීමට සියලු පාර්ශවයන් වගකීම් ඉටු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ගම්පහ – සිරිකුරුස විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (26) එක්වෙමින්… Read More
Gossips සන්ධානය හවූල් ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කරයි එක්සත් ජනතා නිදහස් සන්ධානය හවුල් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර පවසනවා. Read More
Gossips ශ්‍රී ලාංකේය සිනමාවේ ස්වර්ණමය රාත්‍රිය Hiru Golden Film Awards 2018 හෙටයි – බොලිවුඩ් සුපිරි තරු දිවයිනට ශ්‍රී ලාංකේය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ, ප්‍රමිතිගත අන්තර්ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ශය රැගත්, Hiru Golden Film Awards 2018 හෙට 927) සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම්…. Read More
Gossips හිටපු ජනපති මහින්ද අග්‍රාමාත්‍ය ධුරයේ දිව්රුම් දෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කළ බව ද එහි මහලේකම්… Read More
Gossips ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය ගැන 89 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනී ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණයට අදාළව පුද්ගලයින් 89 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය… Read More
Gossips කොට්ටාවේ රාජ්‍ය බැංකුවක් කොල්ල කයි කොට්ටාව – මත්තෙගොඩ රාජ්‍ය බැංකුවකට පැමිණි තුන්දෙනෙකු ගිනි අවි පෙන්වා එහි තිබූ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලාගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද (26) පස්වරු 3 යි 30 ට පමණ මෙම කොල්ලය සිදුව ඇති බවයි. ඔවුන්… Read More
Gossips යාපනයේදී හදිසියේ ගිනිගත් ත්‍රිරෝද රථය යාපනය එලාලෙයි ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් හදිසියේ ගිනි ගෙන විනාශ වී තිබෙනවා. අද (26) උදෑසන මේ අනතුර සිදුවූ බවයි වාර්තා වන්නේ. ත්‍රි රෝද රථය ගිනිගත් අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු විසින් ජංගම… Read More
Gossips විදුලි සැර වැදීමේන් වන අලියෙකු මරුට අම්පාර දීඝවාපිය ප්‍රදේශයේදී විදුලි සැර වැදීමේන් වන අලියෙකු මිය ගොස් තිබෙනවා. සත්ව ගොවිපලක ඉදිකර තිබු අනවසර විදුලි රැහැනක ගැටීමෙනුයි මෙම වන අලිය මිය ගොස් ඇත්තේ. මේ සම්බන්ධයෙන් ගොවිපළේ හිමිකරු… Read More
Gossips වෙනස්කම් කිහිපයක් සමඟින් සිම්බාබ්වේ ගැටුමට බංගලාදේශ ටෙස්ට් සංචිතය නම් කරයි සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහා බංගලාදේශ සංචිතය නම්කර තිබෙනවා. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට නවක ක්‍රීඩකයින් සිව්දෙනෙකු… Read More
Gossips අපයෝජන සිද්ධියකට උපකාරක පන්ති ගුරුවරයෙකු රිමාන්ඩ් බලංගොඩ ප්‍රදේශයේදී 14 හැවිරිදි පිරිමි ළමයෙක් අපයෝජනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More