Gossips Hiru Golden Film Awards 2018 සම්මාන රාත්‍රිය හෙටයි (ඡායාරූප) ශ්‍රී ලාංකීය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ ප්‍රමිතිගත ජාත්‍යන්තර මුද්‍රාවේ තෙවන සම්භාවනීය සම්ප්‍රාප්තිය, Hiru Golden Film Awards 2018 සම්මාන රාත්‍රියට ඇත්තේ තවත් එක් දිනක් පමණයි. මෙම සම්මාන උළෙල බොලිවුඩ්… Read More
Gossips අද පස්වරුවේත් ප්‍රදේශ රැසකට වැසි දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලට අද (26) පස්වරුවේ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More
Gossips ගිනි අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කොස්ගොඩ දී අත්අඩංගුවට කොස්ගොඩ – දූවේමෝදර ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී… Read More
Gossips කොටි ගහණය සීග්‍රයෙන් පහළට ලෝකයේ සිටින කොටි ගහණය සීග්‍රයෙන් පිරිහෙමින් පවතින අතර, දැනට වනාන්තරවල ඉතිරිව ඇත්තේ උප විශේෂ 6කට අයත් කොටි 4000කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. කරන්ට් බයෝලොජි නැමැති… Read More
Gossips ට්‍රම්ප්ගේ දුරකථන සංවාදවලට රුසියාව සහ චීනය සවන් දුන් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුරකථන සංවාදවලට රුසියාව සහ චීනය සවන් දී ඇති බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් චීනය එම වාර්තා ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් එය… Read More
Gossips ළදරු පාසලකට කඩා වැදුණු කාන්තාවක් ළමුන් 14 දෙනෙකුට කළ අපරාධය නිරිතදිග චීනයේ චොන්කින් නගරයේ ළදරු පාසලකට තියුණු ආයුධයක් අමෝරාගෙන කඩා වැදුණු කාන්තාවක විසින් එහි ළමයින් 14 දෙනෙකුට තුවාල සිදුකර තිබෙනවා. අද උදෑසන වාර්තා වූ මෙම සිද්ධියේදී 39 හැවිරිදි අදාළ කාන්තාව… Read More
Gossips 20-20 පිටියේ සුපිරි වැඩකරුට හෙට තරඟය අහිමි වෙයි ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන විස්සයි විස්ස තරඟය හෙට (27) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි. මේ තරඟය ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට අහිමි වන බවයි වාර්තා… Read More
Gossips යතුරු පැදි අනතුරකින් පුද්ගලයෙකු මරුට කහතුඩුව- දියගම ප්‍රදේශයේදී අද (26) උදෑසන සිදුවූ යතුරු පැදි අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ යතුරු පැදියේ පිටුපසු ගමන් කළ පුද්ගලයෙක්. අනතුරින් යතුරු පැදිය ධාවනය කළ පුද්ගලයා… Read More
Gossips රාහුල් ජෝරිට එරෙහි ලිංගික අපචාර චෝදනා විභාගයට ත්‍රිපුද්ගල කමිටුවක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී රාහුල් ජෝරිට එරෙහිව එල්ල වී ඇති ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ත්‍රිපුද්ගල ස්වාධීන කමිටුවක්… Read More
Gossips අත්අඩංගුවට ගත් අග්නිදිග සිසුන් රිමාන්ඩ් අම්පාර – ඔලූවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන සිටි පසුව පොලීසිය අත්අඩංගුවට ගත් තාක්ෂණ පීඨයේ සිසුන් 15 දෙනා ලබන මස පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More