Gossips

පොලිස්පති ඇතුලු පොලිසියේ ඉහළ නිලධාරීන් නව අගමැති හමුවෙයි

පොලිස්පති පූජිත් ජයසුන්දර, පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් ඇතුලු පොලිසියේ ඉහළ නිලධාරීන් පිරිසක් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා. Read More

Gossips

හිටපු ජනපති මහින්ද අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කළ බව ද එහි මහලේකම්… Read More

Gossips

මුදල් ඇමතිගේ උපදේශක මනෝ තිත්තවැල්ලගේ ක්‍රියාකලාපය ප්‍රශ්න සහගතයි – නීතීඥ නාගහනන්ද කොඩිතුවක්කු

ETI ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස මුදල් අමාත්‍යවරයාගේ උපදේශක මනෝ තිත්තවැල්ලගේ ක්‍රියාකලාපය ප්‍රශ්න සහගත බව නීතීඥ නාගහනන්ද කොඩිතුවක්කු පවසනවා. නීතීඥවරයා මේ බව පැවසුවේ අද (26) පස්වරුවේ ETI තැන්පත්කරුවන්… Read More

Gossips

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කළ බවට ජනපති ලිඛිතව දන්වයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහු වෙත ලිඛිතව දන්වා යවා තිබෙනවා. අදාල ලිපිය පහතින්. Read More

Gossips

කොට්ටාවේ රාජ්‍ය බැංකුවක් කොල්ල කා CCTV පද්ධතියත් පැහැර ගනී

කොට්ටාව – මත්තේගොඩ පිහිටි රාජ්‍ය බැංකුවකට පැමිණි තුන්දෙනෙකු ගිනි අවි පෙන්වා එහි තිබූ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලාගොස් තිබෙනවා. පොලීසිය සදහන් කළේ අද (26) පස්වරු 3 යි 30 ට පමණ මෙම කොල්ලය සිදුව ඇති… Read More

Gossips

පළාත් 04 ක සෞඛ්‍ය කටයුතුවලට මූල්‍යාධාර

මෙරට පළාත් 04 ක සෞඛ්‍ය කටයුතු ඉහළ නැංවීම සදහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක මූල්‍යාධාර ලබා ගැනීම සදහා වන ගිවිසුම් දෙකකට අද (26) මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තැබුණා. ඒ අමාත්‍යාංශ… Read More

Gossips

පාරමීට කෙන්යාවේ මාස 3 ක පුහුණුවක්

ආර්ජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් හිමිකර ගත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ, පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට කෙන්යාවේ මාස 03 ක පුහුණුවක් ලබාදීමට අධ්‍යාපන… Read More

Gossips

වතුකම්කරුවන්ට 1000ක් දෙන බව පොදුජන පෙරමුණ කියයි

තම ආණ්ඩුවක් යටතේ වතුකම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 ක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මේ බව කියා සිටියේ… Read More

Gossips

රටේ සම්පත් විකුණූ මුදල් ආණ්ඩුව විනාශ කර ඇති බව මහින්ද කියයි

රටේ සම්පත් විකුණා ලබා ගත් මුදල් ද, ආණ්ඩුව විනාශ කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කැස්බෑව – පොල්ගස් ඕවිට ප්‍රදේශයේ අද (26) පැවති ආගමික උත්සවයකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම… Read More

Gossips

චන්ද්‍රිකාට හිතෛශීන් පිරිසක් ආර්ථිකය හසුරු වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කියයි

මෙරට ආර්ථිකය දුර්වල කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ හිතෛශීන් පිරිසක් වර්තමානයේ ද ආර්ථිකය හසුරු වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ… Read More