Gossips අද සිට වැඩි වැඩිවෙයි දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (31) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව… Read More
Gossips 16 වනදා පාර්ලිමේන්තු සැසිය ගැන ඉඟියක් පාර්ලිමේන්තුවේ ලබන 16 වැනිදා සිදුවන්නේ එහි නව සැසිවාරය උත්සවාකාරයෙන් ආරම්භ වීම පමණක් බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) පැවති… Read More
Gossips ජනපති සහ කථානායක හමුව අද සිදුවන ලකුණු කථානායක කරූ ජයසූරිය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර හමුවක් අද (31) පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. එහිදී පාර්ලිමේන්තුවේ ඊයේ (30) පැවති විශේෂ පක්ෂ නියෝජිත රැස්වීමේදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන්… Read More
Gossips නාමල් කුමාර තවත් හෙළිදරව්වකට සූදානමින් ජනපති ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පිළිබඳව ඉදිරියේදී හෙළිදරව් කිරීමට තමන් සූදානම් බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පවසනවා. අද අම්පාරේදී ප්‍රවෘත්ති… Read More
Gossips බොරලැස්ගමුව අනතුරේ වෛද්‍යවරියට ඇප බොරලැස්ගමුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පොලිස් පරීක්ෂකවරයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍යවරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප… Read More
Gossips update: පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරය සමඟ දුනේෂ් ගන්කන්ද රජයට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙසට පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද පස්වරුවේ රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More
Gossips රාජ්‍ය දේපළ අවභාවිතයක් ගැන අගමැති ලේකම් හෙළි කරයි හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරීන් ගණන 7 සිට 2 දක්වා අඩු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දී තිබෙනවා. මේ අතර, අරලියගහ මන්දිරය වත්මන් අග්‍රාමාත්‍යවරයාට භාර… Read More
Gossips නව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙසට හේමසිරි ප්‍රනාන්දු පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අමාත්‍යංශ 12 ක් සඳහා පත් කෙරුනු නව ලේකම්වරුන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා… Read More
Gossips එජාපය කොල්ලූපිටියේ රැස්වෙයි නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය අද කොල්ලූපිටිය මංසන්ධියේ විරෝධතා රැළියක් පැවැත්වූවා. දිවයිනේ ප්‍රදේශ රැසකින් මෙම විරෝධතා… Read More
Gossips මහින්ද අගමැති කිරීම නීත්‍යානුකූල බව නීතිපති දන්වා ඇතැයි රජයේ ප්‍රකාශක කියයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම නීත්‍යානුකූල බවට නීතිපති දෙපාර්තමේන්තුව කථානායක කරූ ජයසූරියට විද්‍යුත් තැපෑල මගින් පසුගිය සෙනසුරාදා දැනුම්දී ඇති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය මහින්ද… Read More