Gossips TNA තවමත් සාකච්ඡාවේ පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීම සඳහා යම් පාර්ශවයකට අවශ්‍ය වුවහොත් ඒ සඳහා සහය ලබාදීම පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්… Read More
Gossips නව රජය ගැන හිටපු ආරක්ෂක ලේකම් කථා කරයි මැතිවරණයක් පවත්වා නව රජයක් බිහිකරගන්නා තුරු වත්මන් රජය පවත්වාගෙන යා යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. නඩු කටයුත්තක් සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි… Read More
Gossips ඛනිජතෙල් සංස්ථාවේ සිද්ධිය ගැන පොලීසිය 15කගෙන් ප්‍රකාශ ගනී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් සේවකයෙකු මියයාමේ සිද්ධියට අදාළව පොලීසිය පුද්ගලයන් 15 දෙනෙකුගෙන් පමණ සටහන් කරගෙන තිබෙනවා. මේ අතර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ… Read More
Gossips ඉන්දීය ධීවරයන් 17 ක් අත්අඩංගුවට මෙරට මුහුදු සීමාවේ නීති විරෝධීව ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයන් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඩෙල්ෆ්ට් දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී යාත්‍රා දෙකක් සහ කච්චතිව් දුපත ආසන්නයේදී… Read More
Gossips යළි වැසි වැඩිවීමක් දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද රාත්‍රියේ සහ හෙට දිනයේ උතුර, උතුරුමැද,… Read More
Gossips රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය කල් දමයි රාජ්‍ය සහ පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන් හෙට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය කල් දමා තිබෙනවා. කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ඉල්ලීම්… Read More
Gossips වෘත්තීය සමිති නියෝජිතයන්ට ජනපතිගෙන් ඉල්ලීමක් රාජ්‍ය ආයතන තුල ගැටුම්කාරී තත්වයකට ඉඩ නොතබා සාමය ආරක්ෂා කර ගැනීමට කැපවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන… Read More
Gossips තවත් එජාප මන්ත්‍රීවරයෙක් ජනපති සහ අගමැති හමුවෙයි එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා. ඔහු පසුගිය යහපාලන රජයේ නියෝජ්‍ය අමාත්‍ය… Read More
Gossips අද පත්වීම ලබාගත් නව ආරක්ෂක ලේකම්වරයා මෙන්න ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙසට හේමසිරි ප්‍රනාන්දු පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අමාත්‍යංශ 12 ක් සඳහා පත් කෙරුනු නව ලේකම්වරුන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා… Read More
Gossips අනතුරට ලක්වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ මගීන්ගේ සිරුරු සොයා තවදුරටත් මෙහෙයුම් ඉන්දුනීසියාවේ ජාකර්තා වෙරළට ඔබ්බෙන් පුද්ගලයන් 189 දෙනෙකු සමඟ කඩා වැටුණු ලයන් එයාර් ගුවන් යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීම සඳහා කිමිඳුම්කරුවන් 50 දෙනෙකු යොදවා තිබෙනවා. ඒ සඳහා මුහුදු යාත්‍රා සහ… Read More