Gossips ඇමරිකානු පුරවැසිභාවයට නව නීති ඇමරිකානු පුරවැසිභාවය ලබාදීම සම්බන්ධයෙන් පවතින නීතිරීති වෙනස් කිරීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සංක්‍රමණිකයන්ට ඇමරිකානු පුරවැසිභාවය… Read More
Gossips එස්.ආර්. ආටිගල මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරයට මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස එස්.ආර්. ආටිගල පත්කර තිබෙනවා. Read More
Gossips සුළි කුණාටුවකින් ඉතාලියේ ජන ජීවිතය අඩාලයි ඉතාලියේ ප්‍රදේශ කිිහිපයකට බලපෑ සුළි කුණාටුවක් හේතුවෙන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ පැයට කිලෝමීටර් 180ක වේගයෙන් මෙම සුළි කුණාටුව ඉතාලියට කඩා වැදී ඇති බවයි. මෙම සුළි… Read More
Gossips ආර්ථිකය ගැන මහබැංකුවෙන් පැහැදිලි කිරීමක් 2018 වසරේ ආර්ථිකයේ ස්ථායීතාවට ගෝලීය වෙළඳපොලේ සිදුවන වෙනස්කම් බලපෑ බව මහ බැංකුව ප්‍රකාශ කළා. ඒ, මෑතකාලීන ආර්ථික ප්‍රවණතා සහ ලබන වසර සඳහා වූ අපේක්ෂාවන් සම්බන්ධයෙන් වාර්ෂික ප්‍රකාශනය නිකුත් කරමින්…. Read More
Gossips පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනපතිට – ඇමති විජේදාස ආණ්ඩුව ඉදිරිපත් කරන අතුරු සම්මත අයවැය පරාජයට පත්වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට පවතින බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා. ඔහු මේ… Read More
Gossips TNA කිසිවෙකුට සහය නොදිය යුතුයි – සුරේෂ් ප්‍රේමචන්ද්‍ර දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාදීමට කිසිවෙකු සමත්ව නොමැති බැවින් දෙමළ ජාතික සන්ධානය මෙම තීරණාත්මක අවස්ථාවේදී කිසිවෙකුටත් සහය ලබා නොදිය යුතු බව ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය පවසනවා. එහි නායක… Read More
Gossips උඩවලව රක්ෂිතයේ වෙඩි තැබීමක් – දඩයක්කරුවෙකුට තුවාල උඩවලව රක්ෂිතය තුළ දී අද අළුයම පොලිස් විශේෂ කාර්ය බලකාය සහ දඩයමේ පැමිණි දෙදෙනෙකු අතර ඇති වූ වෙඩි හුවමාරුවකදී දඩයක්කරුවෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර… Read More
Gossips අද දිනයේත් දිවයිනට තද වැසි – සුළං වේගයත් ඉහළට දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (31) දිනයේ ද වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක… Read More
Gossips ගවස්කාර්ගෙන් දෝනිට සහතිකයක් ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය සඳහා මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙකු බව එරට ප්‍රවීනතම ක්‍රීඩකයෙකු වන සුනිල් ගවස්කාර් පවසනවා. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඕස්ට්‍රේලියාව… Read More
Gossips හික්කඩුවේ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට හික්කඩුව ප්‍රදේශයේ දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය සැප්තැම්බර් මස 23 වන දා හික්කඩුව තැපැල් කාර්යාලය… Read More