Gossips ජාත්‍යන්තරය කලබල වෙලා – ඇල්ලේ හිමි ඡන්දය ලබා දුන් ජනතාවට වඩා ජාත්‍යන්තරය, අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් කලබලයට පත්වී ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. යුතුකම සංවාද කවය, තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අද (31) කැදවා… Read More
Gossips හම්බන්තොටින් හමුවූ පුපුරණ ද්‍රව්‍යවල සුලමුල හෙළිවේ නීතිවිරෝධී හා අනාරක්ෂිත අන්දමින් හම්බන්තොට ප්‍රදේශයේ නිවසක ගබඩා කර තිබී සොයා ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය ගල් වලක් පවත්වාගෙන යන ස්ථානයකට අයත් බවට අනාවරණ වී තිබෙනවා. එම ගල්වලට ලබා දී තිබූ බලපත්‍රය… Read More
Gossips විසඳුම ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේයි – ජවිපෙ කියයි ප්‍රධාන දේශපාලන පක්ෂ බලය තහවුරු කර ගැනීම සදහා ව්‍යවස්ථාව තමන්ට අවශ්‍ය පරිදි විග්‍රහ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේ… Read More
Gossips මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය ගලේවෙල පොලිසියේ දෙදෙනෙකුට ප්‍රහාරයක් ගලේවෙල – කිරලගොල්ල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ තවත්… Read More
Gossips මොරගහකන්ද , කළුගඟ වාරි ව්‍යාපෘතියේ ජල මට්ටම ඉහළට පවතින වැසි තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද, කළුගඟ වාරි ව්‍යාපෘතියේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ජලාශයේ සමස්ත ජල ධාරිතාවයෙන් සියයට 65 ක ප්‍රමාණයක් මේ වනවිට පිරී ඇති බවයි මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ… Read More
Gossips ෆේස්බුක් භාවිතය අඩුවෙයි ලොව ෆේස්බුක් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව පහත බැස ඇති බව වාර්තා වනවා. වසරේ සැප්තැම්බර් මාසය වන විට ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව බිලියන 1යි දශම 51ක් වනු ඇති බවට එම සමාගම ඇස්තමේන්තු කර තිබුණත්… Read More
Gossips අන්තරේ විරෝධතාවක් නිසා ලෝටස් වටරවුම සහ බැංකු මාවත වැසේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව බැංකු මාවත සහ ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය වසාදමා තිබෙනවා. Read More
Gossips අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් කෙසෙල්ගමු ඔයෙන් හමුවෙයි (ඡායාරූප) අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් කෙසෙල්ගමු ඔයේ තිබී හමුව තිබෙනවා. බගවන්තලාව පොලිසිය පැවසුවේ බගවන්තලාව – ලොයිනොන් වතු යායේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකුගේ සිරුරක් මෙලෙස සොයාගත් බවයි…. Read More
Gossips අගමැති, මුදල් අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අද (31) උදෑසන මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා. ඒ මුදල් අමාත්‍යාංශයේදීයි. Read More
Gossips අද උදේම දක්ෂිණ අධිවේගී මාර්ගය රත්කළ අනතුර දක්ෂිණ අධිවේගී මාර්ගයේ 22 කිලෝමීටර් කනුව ආසන්නයේදී කොට්ටාව දෙසට ධාවනය වූ ලොරි රථයක් අනතුරකට ලක්වූවා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙක් නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහනය කරමින්… Read More