Gossips

update : විරෝධතාවක් නිසා වසා දැමුණු ගාලූ මුවදොර පාර සහ බැංකු මාවත යළි විවෘත කෙරේ

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතාවක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ගාලූ මුවදොර පාර සහ කොටුව බැංකු මාවත මේ වනවිට විවෘත කර තිබෙනවා. රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල… Read More

Gossips

ත්‍රීරෝද රථ ගාස්තු හෙට සිට අඩු කෙරේ

මිල සූත්‍රය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තීරණයක් ගන්නා බව ප්‍රකාශ කිරීමත් සමඟ හෙට සිට ත්‍රී රෝද රථ ගාස්තු සංශෝධනය කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය… Read More

Gossips

අගමැති, අගරදගුරු හිමිපාණන් බැහැ දකී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අද උදෑසන අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී මෙම හමුව සිදුවූ බවයි අග්‍රාමාත්‍ය… Read More

Gossips

අමිත් වීරසිංහට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප (ඡායාරූප)

මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට මහනුවර මහාධිකරණයෙන් නියම කළ ඇප නියෝගය අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් ශානක කලන්සූරිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, එක් අයෙකු… Read More

Gossips

පුරහල අවට රථවාහන තදබදයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට පුරහල අවට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන… Read More

Gossips

අවශ්‍ය ඕනෑම සහයක් දෙන බව ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ජනපතිට කියයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හානා සිංගර් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුනා. අද පෙරවරුවේ මෙම හමුව සිදුවුයේ ජනාධිපති කාර්යාලයේදීයි. ශ්‍රී ලංකාව තුල මේ වන විට පවතින… Read More

Gossips

නොසිතු ලෙස පිටිය මැදදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සිදුවූ හදිසි අනතුර – (ඡායාරූප)

නොසිතු ලෙස පිටිය මැදදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සිදුවූ හදිසි අනතුර තරඟයක් අතරතුර ක්‍රිකට් ක්‍රීඩකයෙකු හදිසි අනතුරකට ලක්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන… Read More

Gossips

Update – ඉන්ධන මිල සූත්‍රය වෙනස් කරනවා – මුදල් ඇමති ධුරයේ වැඩ භාර ගනිමින් අගමැති කියයි

මුදල් අමාත්‍යාංශය හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය වෙනස් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද (31) එක්වෙමිනුයි… Read More

Gossips

ලොව උසම ප්‍රතිමාව ඉන්දියාවේ

ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී අද විවෘත කරනු ලැබුවා. ඉන්දීය රුපියල් බිලියන 29යි දශම 9ක වියදමින් ඉදිකළ මෙම ප්‍රතිමාව මීටර් 182ක උසකින් යුක්තයි. ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙක් වූ සර්දාර් පටෙල්… Read More

Gossips

ස්ටුවර්ට් බ්‍රෝඩ් ට පළමු තරඟය අවිනිශ්චිතයි

ශ්‍රී ලංකාව සමඟ ලබන 06 වනදා ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය, එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් ට අහිමි වනු ඇතැයි ක්‍රීඩා ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ක්‍රීඩාංගනයේ තණතීරුව පිළිබඳව… Read More