Gossips

නුවන් සොයිසාට ICCයෙන් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හා පුහුණුකරුවෙකු වූ නුවන් සොයිසාට තාවකාලික තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ… Read More

Gossips

රිදීමාලියද්දේ 46 ක් ඇප ලැබෙනතුරු පැය ගණනක් සිරමැදිරියේ

පොලිස් නියෝග පැහැර හරිමින් නීතිමය කටයුතුවලට සහය නොදැක්වීම යටතේ මහියංගණය අධිකරණය මගින් සිතාසි නිකුත් කර තිබූ 46 දෙනෙකුට ඇප ලබාගන්නා තුරු බොහෝ වේලාවක් උසාවි සිර මැදිරිය තුළ ගතකිරීමට සිදුවීමේ… Read More

Gossips

හිටපු අගමැතිට මිහින්තලේ හිමියන්ගෙන් උපදෙසක්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැන් සිදුකළ යුත්තේ බටහිර ජාතීන්ගේ අවශ්‍යතා මත අරලියගහ මන්දිරයේ රැඳී සිටීම නොව ඉන් ඉවත්වී ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සහය දීම බව මිහින්තලේ රාජමහා… Read More

Gossips

කථානායක, ජනපති හමුවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය අතර හමුවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. අද පස්වරු 5 ට පමණ කථානායකවරයා, ජනාධිපතිවරයා හමුවීමට පැමිණි අතර, මේ වනවිට ඔහු ඉන් පිටව… Read More

Gossips

දුමින්දට නොනැමුනු, අර්ජුනට නැමෙන නීතිය ගැන තෙල් සේවකයන් ප්‍රශ්න කරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සේවකයාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒ, උඩුනුවර – ගෙළිඔය – කොස්සින්න පොදු සුසාන භූමියේදියි. හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන… Read More

Gossips

රාජිතගෙන් නිදහස් පක්ෂයට ආරාධනයක්

බහුතර බලය තහවුරු කර පෙන්වීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මෙම ඉල්ලීම සිදුකළේ අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය… Read More

Gossips

අගමැති ධුරයේ වෙනස ගැන නීතිපති මතය කථානායකට

අග්‍රාමාත්‍ය ධුරයේ සහ රජයේ ඇතිවූ වෙනසෙහි නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ භූමිකාව අනුව මතයක් ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බව නීතිපති ජයන්ත ජයසුරිය ලිපියක් යොමු කරමින් කථානායකවරයා… Read More

Gossips

යළි ජාතික ආණ්ඩුවකට එක්වීමේ අවශ්‍යතාවක් නැහැ

නැවත ජාතික ආණ්ඩුවකට එක්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද පස්වරුවේ කොල්ලුපිටියේ පිහිටි අග්‍රාමාත්‍ය… Read More

Gossips

විහිළු සහගත ක්‍රියාවක් ගැන එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් කියයි

නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම නීතිවිරෝධී බව පැවසූ විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරය හිමිවීමෙන් පසු එය නීත්‍යානුකූල බව පැවසීම විහිළු සහගත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්… Read More

Gossips

අරලියගහ මන්දිරයට ගිය රජයේ නිලධාරීන්ට පහරදී, තර්ජනය කිරීම ගැන පැමිණිලි

අරලියගහ මන්දිරයේ රාජකාරි කටයුතු සඳහා ගිය රජයේ නිලධාරීන්ට පහරදී, බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර අද පොලිස්පතිවරයාට සහ ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිලි… Read More