Gossips

පාපන්දු බලධාරීන් ඇමතිට උඩින්

ආසියානු පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය සඳහා පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවද ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඒ, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ උපදෙස්ද නොසළකා හරිමින්. 28 වන ආසියානු පාපන්දු… Read More

Gossips

නීතිවිරෝධී දුම්වැටි තොගයක් රැගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට

සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් ඊයේ (31) ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන… Read More

Gossips

උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ බාධාවක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. පොතුහැර දුම්රිය ස්ථානය අසලදී මගීන් පිරිසක් දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවීම මීට හේතුවයි. Read More

Gossips

තවත් එජාප ප්‍රබලයින් පිරිසක් අගමැති මහින්දට සහය දිමට සැරසෙයි

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් පිරිසක් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කරමින් නව රජයේ ඇමති ධුර කිහිපයක් ලබා ගැනීමට සැරසෙන බවට තොරතුරු… Read More

Gossips

දිවයින අවට මුහුදේ තද වැසි සහ සුළං

හම්බන්තොට සිට මඩකලපුව දක්වා සහ මන්නාරම සිට පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම මුහුදු ප්‍රදේශවල… Read More

Gossips

අගමැති, අගරදගුරු හිමිපාණන් බැහැ දකී (ඡායාරූප)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අද උදෑසන අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී මෙම හමුව සිදුවූ බවයි අග්‍රාමාත්‍ය… Read More

Gossips

තරඟයක් අතරතුර ක්‍රිකට් ක්‍රීඩකයෙකු හදිසි අනතුරකට ලක්වෙයි – (ඡායාරූප)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තරතුර පන්දුවක් වැදීම හේතුවෙන් ආබාධයට ලක් වූ පැතුම් නිශ්ශංක රෝහල්ගත කර තිබෙනවා. ඔහු පාඉන්න දෙසින් පන්දු රකිමින් සිටියදී ජෝස් බට්ලර්… Read More

Gossips

ඇෆ්ගනිස්ථානයේ හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටෙයි – 25 දෙනෙකු මරුට

බටහිර ඇෆ්ගනිස්ථානයේ ෆාරා පළාතේදී හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටී එහි ගමන් ගත් පුද්ගලයින් 25 දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තාවල දැක්වෙන්නේ එරට උසස් හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුම ඒ… Read More

Gossips

අන්තරේට අදත් උත්තර නැහැ

අග්නිදිග සහ රජරට විශ්වවිද්‍යාලවල උද්ගතව ඇති අධ්‍යයන ගැටළුවලට වහාම විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී අද විරෝධතාවක නිරතවුණා. කොටුව – දුම්රියපළ අසළින්… Read More

Gossips

පසුගිය කාල සීමාවේ රට ඉදිරියට නොගිය බව හිටපු අගමැතිවරයෙකු වු දිමු ජයරත්න කියයි

පසුගිය කාලසීමාව තුළ රට ඉදිරියට ගමන් නොකළ බව හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන දි.මු.ජයරත්න පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. Read More