Gossips 8 ක් රෝහල්ගතකළ පාසල් වෑන් රථ අනතුර (ඡයාරූප) මොරටුව නගරයේදී අද උදෑසන පාසල් වැන් රථයක් අනතුරට ලක්වීමෙන් පාසල් දැරියන් 8 දෙනෙකු සහ කාන්තා පාලිකාවක් තුවාල ලබා තිබෙනවා. ඔවුන් පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අදාළ පාලිකාව වැඩිදුර පරීක්ෂණ… Read More
Gossips පාර්ලිමේන්තුවේ සැසිවාරය එළඹෙන 5 වනදා – අගමැති පාර්ලිමේන්තුවේ සැසිවාරය එළඹෙන 5 වනදා කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇතිබව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව කල්තැබීම අවලංගු කර යළි පාර්ලිමේන්තුව කැඳවීමට… Read More
Gossips පොතුහැරදී නගරාන්තර දුම්රියට විරෝධය දුම්රිය මගීන් පිරිසක් පොතුහැර දුම්රිය ස්ථානය අසළදී දුම්රිය මාර්ගය අවහිර කරමින් ඊයේ රාත්‍රියේ විරෝධතාවක් නිරතවුණා. කොළඹ සිට කුරුණෑගල දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ මගීන් පිරිසක් ඊට එක්ව… Read More
Gossips නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව… Read More
Gossips අදත් වැසි වැඩිවෙයි දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේදීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර… Read More
Gossips විදේශ ඇමති, සාක් රටවල රාජතාන්ත්‍රිකයන් හමුවෙයි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සාක් රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ඊයේ මුණගැසුණා. විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙම හමුව සිදුවූ අතර, ඊට ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව,… Read More
Gossips භානුක රාජපක්ෂ සමුගෙන යයි (ඡායාරූප) සීදූව වොලාරේ සංගීත කණ්ඩායමේ ගායන ශිල්පී භානුක රාජපක්ෂ හදිසියේම මියගොස් තිබෙනවා. සංගීත කණ්ඩායම් රැසක සාමාජිකයෙක් වූ ඔහු මෑතකාලයේ කණ්ඩායම් සංගීතයේ කැපී පෙනෙන චරිතයක් වීම විශේෂත්වයක්. ඔහු මීට… Read More
Gossips පින්නදූව පිරවුම්හලක් කොල්ල කයි ගාල්ල – පින්නදූව නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ගිනි අවි පෙන්වා මුදල් කොල්ලකා පලාගොස් තිබෙනවා. ෆුල්ෆේස් හෙල්මට් පැළඳ ඊයේ රාත්‍රියේ මොවුන් පැමිණ… Read More
Gossips කෂෝගි ඝාතනය ගැන තුර්කියෙන් නිල ප්‍රකාශයක් සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය වූ ආකාරය සම්බන්ධයෙන් තුර්කි රජය ප්‍රථම වරට නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. කෂෝගි තුර්කි සෞදි කොන්සල් කාර්යාලය තුළට… Read More
Gossips සංචාරක ඉපයීම් ඉහළට මේ වසරේ පළමු භාගය තුළ සංචාරක ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන 2935 කට ආසන්න වී තිබෙනවා. මහබැංකු වාර්තා පවසන්නේ එක්සත් රාජධානියේ සිට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාවද පළමු මාස 8 ක කාලය තුළ වර්ධනයක් පෙන්නුම්… Read More