Gossips

රුපියල පහල යයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (01) තවදුරටත් අවප්‍රමාණ වෙමින් නව වාර්තාගත අගයක් සලකුණු කළා. මහ බැංකු විනිමය අනුපාතවලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද (01) සටහන් වූයේ රුපියල් 177යි ශත… Read More

Gossips

හිරුට විස්සයි තෑගි වැස්සයි 10 වන ට්‍රක් රථය අද පස්වරුවේ

හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයන්ට පිරිනැමෙන 10 වන ට්‍රක් රථය අද ලබාදීමට නියමිතයි. හිරු අසන්නන් අතුරින් ඊට අදාළ… Read More

Gossips

නව රජය සමඟ සහයෝගයෙන් වැඩ කළ හැකි බව විජිත් විජයමුණි කියයි

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සහයෝගයෙන් ඉදිරි වැඩකටයුතු සිදුකරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ප්‍රකාශ කළා. ශ්‍රී දළදා මාළිගයට… Read More

Gossips

පාර්ලිමේන්තුවේදී 120 කට වැඩි බහුතරය පෙන්විය හැකියි

ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී 120 කට වැඩි බහුතරයක් නව රජයට පෙන්විය හැකි බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය… Read More

Gossips

පාර්ලිමේන්තුව කල් තැබීම අවලංගුයි – පස්වනදාම කැඳවීමට ජනපති තීරණය කරයි

ලබන 16 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම අවලංගු කර එය රැස්වීමට නියමිතව තිබූ නොවැම්බර් පස්වනදාම එය කැඳවීමට ජනාධිපතිවරාය තීරණය කර තිබෙනවා. අද පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් සමඟ… Read More

Gossips

පාර්ලිමේන්තුවේ අගමැති අසුන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබාදීමට කථානායකවරයාගේ එකඟත්වය

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාට හිමි අසුන සහ සියලු වරප්‍රසාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබාදීමට කථානායක කරූ ජයසූරිය එකඟ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසනවා. ජනාධිපති… Read More

Gossips

මලාවි රාජ්‍යයේ ගාන්ධි පිළිරුවක් ඉදිකිරීම තාවකාලිකව නවතී

ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙකු ලෙස සැළකෙන මහත්මා ගාන්ධිගේ පිළිරුවක් මලාවි රාජ්‍යයේ ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ, එරට අධිකරණය ලබාදී ඇති නියෝගයක් හේතුවෙන්. මලාවි රාජ්‍යයේ වාසය… Read More

Gossips

කිරින්ද වෙරළේදී නීතිවිරෝධී ලෙස ඇල්ලු පොකිරිස්සන් තොගයක් අත්අඩංගුවට

තිස්සමහාරාම කිරින්ද වෙරළ තීරයේදී නීතිවිරෝධී ලෙස අල්ලන ලද පොකිරිස්සන් තොගයක් සහ තහනම් දැල් ආම්පන්න තොගයක් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පොකිරිස්සන්… Read More

Gossips

අධිවේගී මාර්ගයේ වේගය සීමා කරන්නැයි රියදුරන්ට උපදෙස්

පවතින වැසිසහිත කාලගුණ තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ග භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු බව අධිවේගී මාර්ග නඩත්තු සහ සැලසුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක පවසනවා. ඔහු රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ පැයට කිලෝමීටර්… Read More

Gossips

කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් මීගමුවෙන් අල්ලයි

නවීන මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට… Read More