Gossips ලෝකයේ ව්‍යාපාර සඳහා හිතකර රටවල් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට ලෝකයේ ව්‍යාපාර සඳහා හිතකර රටවල් ශ්‍රේණිගත කිරීම සඳහා ලෝක බැංකුව වාර්ෂිකව නිකුත් කරන දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 11කින් ඉදිරියට පැමිණ තිබෙනවා. ලබන වසරට අදාලව නිකුත් කෙරෙන මෙම වාර්තාවේ ශ්‍රී ලංකාව… Read More
Gossips ආනයනික ලොකු ළුෑණු සහ අර්තාපල් සඳහා රුපියල් 40 ක නව බද්දක් ආනයනික ලොකු ළුෑණු සහ අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 40 ක නව බද්දක් පැනවීමට රජය කටයුතු කර තිබෙනවා. හෙට සිට දින 31ක් දක්වා මෙය වලංගු වන අතර, ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරියා යළි රිමාන්ඩ් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී පියල් නන්දන දිසානායක මේ මස 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ මොහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න… Read More
Gossips පිතිකරුවන්ගේ අනාගත භීතිකාව කලණ පිතිකරුවන් 8 ක් දවාගනී යොවුන් ක්‍රීඩක කලණ එක් ලකුණකට කඩුලු 8ක් දවාගනිමින් අවුරුදු 133ක් පැරණි වාර්තාවක් බිඳ හෙලමින් විශ්මිත දක්ෂතාවක් දක්වයි ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ඉතිහාසයේ වසර 133ක් පැරණි වාර්තාවක් අලුතින් ලියන්නට… Read More
Gossips රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද පෙරවරුවේ එම විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. ශිෂ්‍ය දීමනා ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් විශ්වවිද්‍යාලය… Read More
Gossips නාවික හමුදා සෙබළෙකු සියදිවි හානි කරගනී යාපනය – කන්කසන්තුරේ – උත්තර නාවික හමුදා කඳවුරේ සෙබළෙකු රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි… Read More
Gossips අධිවේගයේ වේගය සීමා කරන්නැයි උපදෙස් දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරියේදී පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර, උතුරුමැද, නැගෙනහිර වයඹ… Read More
Gossips හම්බන්තොට සිට ගෙනා කෝටියක මත්කුඩු මීගමුවේදී අල්ලයි නවීන මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙකු මීගමුව – කුරණ – විස්ස කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, සුරාබදු දෙපාර්තමේන්තුවේ… Read More
Gossips වසා දමා තිබු හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගය විවෘත කෙරේ නායයාම හේතුවෙන් වසා දමා තිබු හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගය ඊයේ (31) රාත්‍රියේ විවෘත කල බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. ඉකුත් මස 13 වෙනිදා මෙම මාර්ගයේ මිටර් 45 ක කොටසක් අසල පිහිටි නිවාස 5 ක් සමග… Read More
Gossips ඉන්දුනීසියාවේදී කඩාවැටුණු ගුවන් යානයේ කළුපෙට්ටිය සොයාගනී ඉන්දුනීසියාවේ ජාකර්තා වෙරළට ඔබ්බෙන් කඩාවැටුණු ගුවන් යානයේ කළු පෙට්ටිය මේ වනවිට සොයාගෙන තිබෙනවා. එම ගුවන් යානය කඩාවැටුණු මුහුදු ප්‍රදේශයේදී සොයාගත් කළුපෙට්ටිය කිමිදුම්කරුවන් විසින් මේ වනවිට… Read More