Gossips

රජයෙන් ජනතාවට උපදෙසක්

කිසිදු පාර්ශවයක් විසින් ප්‍රචාරය කරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී නිසි අවබෝධයෙන් කටයුතු කරන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක… Read More

Gossips

වෙළඳසැල් තුනකින් භාණ්ඩ සහ මුදල් සොරකම් කළ පුද්ගලයෙකුගේ සීසීටීවී දර්ශණ එළියට

තිස්සමහාරාම නගර මධ්‍යයේ පිහිටි වෙළඳසැල් තුනකට කිසියම් පුද්ගලයෙකු වහලය මතින් හොර රහසේ ඇතුළුවන සීසීටීවී දර්ශණ පොලිසිය වෙත ලැබී තිබෙනවා. මෙම පුද්ගලයා අද (01) අලුයම් කාලයේ මෙලෙස වෙළඳසැල්වලට හොර… Read More

Gossips

තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද පස්වරුවේ දිවුරුම් දෙයි

අදත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා. පසුගිය සදුදා කැබිනට් අමාත්‍යවරුන් 12 දෙනෙකු, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, ජනාධිපතිවරයා ඉදිරියේ… Read More

Gossips

පාර්ලිමේන්තුව කල් තැබීම අවලංගුයි – 5වනදාම කැඳවීමට ජනපති තීරණය කරයි

ලබන 16 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම අවලංගු කර එය රැස්වීමට නියමිතව තිබූ නොවැම්බර් පස්වනදාම එය කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. අද පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් සමඟ… Read More

Gossips

දහසක දෛනික වැටුප් ඉල්ලා වතු කම්කරුවන් අදත් උද්ඝෝෂණයේ (ඡායාරූප)

දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙසට ඉල්ලා මස්කෙළිය සහ නෝර්වුඩ් ප්‍රදේශවල වතු කම්කරුවන් අද දිනයේත් උද්ඝෝෂණවල නිරතවුනා. නෝර්වුඩ් ප්‍රදේශයේ වතු කිහිපයක කම්කරුවන් හැටන් බගවන්තලාව මාර්ගයේ… Read More

Gossips

නව අගමැතිට ඕමානයෙන් සුබ පැතුම්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ඕමාන් රජය සුබ පැතුම් එක් කර තිබෙනවා. මෙරට පිහිටි ඕමාන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ ඉදිරි වැඩකටයුතු සදහා ඕමාන රජයේ… Read More

Gossips

කොළඹ සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය යළි ඇරඹේ

කොළඹ – කොටුව සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවන කටයුතු අද පෙරවරුවේ සිට යළි ආරම්භ කෙරුණා. මැදවච්චිය සහ මන්නාරම අතර පාලම් දෙකක අලූත්වැඩියා කටයුතු හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව… Read More

Gossips

විදුලි සැර වැදී වන අලියෙකු මරුට

පැපොල් වගාව ආරක්ෂා කිරීම සඳහා අදින ලද අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමේන් මින්නේරිය, රත්මලේ ප්‍රදේශයේ දී අද(01) අළුයම වන අලියෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මින්නේරිය රක්ෂිතයේ සැරිසැරූ… Read More

Gossips

තබ්බෝව ජලාශයේ වාන්දොරටු 4 ක් විවෘත කෙරේ

පවතින අධික වර්ෂාවත් සමග තබ්බෝව ජලාශයේ වාන්දොරටු 4 ක් විවෘත කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ අඩි 2 ක බැගින් ජලාශයේ වාන්දොරටු මෙලෙස විවෘත කර ඇති බවයි. මේ අතර, අද රාත්‍රී කාලයේදීත්… Read More

Gossips

අද පස්වරු හතට නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වේ

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වනවා. ජනාධිපති නිල නිවසේදී පස්වරු 7ට මෙම රැස්වීම පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත… Read More