Gossips ETI තැන්පත්කරුවන් උපවාසයකට සැරසේ ඊ.ටී.අයි. තැන්පත්කරුවන් මුහුණදී ඇති ගැටලූවට තවදුරටත් සාධාරණයක් ඉටු නොවන්නේ නම් ඉදිරියේදී මහබැංකුව ඉදිරිපිට අඛන්ඩ උපවාසයක් සිදුකිරීමට සූදානම් බව එම තැන්පත්කරුවන් පවසනවා. කොළඹ අද කැදවා තිබූ… Read More
Gossips තවත් ඇමතිවරුන් පිරිසක් පස්වරුවේ දිවුරුම් දෙන ලකුණු රජයේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද රාත්‍රියේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙලෙස… Read More
Gossips වතු සේවක වැටුප් ගැටලූවට කැබිනට් පත්‍රිකාවක් එයි වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලූව සම්බන්ධයෙන් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් පවසනවා…. Read More
Gossips මෝදි තවමත් රාහුල්ට ඉදිරියෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයේදී යළිත් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වනු ඇති බව බහුතරයක් ඉන්දියානුවන්ගේ විශ්වාසය වී තිබෙනවා. ඒ බව හෙළිදරව් වී… Read More
Gossips කරුණාරත්න සොහොයුරන් කලහකාරි ලෙස හැසිරේ කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 66 වන ජාතික ශූරතා බැඞ්මින්ටන් තරඟාවලියේදී බුවනෙක ගුණතිලක සමඟ පැවති අවසන් පූර්ව තරඟය ජයගත් දිනුක කරුණාරත්න අවසන් තරඟයට ඊයේ සුදුසුකම් ලබාගත්තා…. Read More
Gossips විසුම්පාය අවභාවිත කර ඇති බවට චෝදනා පසුගිය රජයේ ප්‍රධානීන් භාවිත කළ විසුම්පාය ගොඩනැගිල්ල පැවති රජය විසින් එවක විපක්ෂයට දේශපාලනමය වශයෙන් මඩ ගැසීම සදහා භාවිත කර ඇති බවට සන්ධාන මන්ත්‍රීවරුන් චෝදනා කරනවා. ඔවුන් අද මාධ්‍යවේදීන්… Read More
Gossips ධීවර සහ නාවික ප්‍රජාවට යළි සිහිකැඳවීමක් දකුණු දිග මධ්‍යම බෙංගාල බොක්ක මුහුුදු ප්‍රදේශයේ ඉදිරි දින කිහිපයේ වර්ධනය වන අඩු පීඩන තත්ත්වය පිළිබදව ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම… Read More
Gossips නිදන් හාරමින් සිටි තුන්දෙනෙකු රංගලදී අත්අඩංගුවට නිදන් වස්තු සෙවීමේ අරමුණින් කැණිම් කරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු මහනුවර – රංගල – හතමුණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලූයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35, 38 සහ 55 යන වයස්වල පසුවන… Read More
Gossips ලයිසන් නැතුව පාරේ ගිහින් පොලිසියට හසුවූ පසු නීතිය නවන්න හැදූ කාන්තාව නීතිය ඉටු කිරීමට ඉඩනොදී රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කාන්තාවක් බාධා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සැරිසරනවා. රාගම නගරයේ දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේ… Read More
Gossips පාකිස්තානයට ආධාර දෙන්න තවත් සාකච්ඡා අවශ්‍ය බව චීනය කියයි පාකිස්තානයට මූල්‍යාධාර සැපයීමට සූදානම් නමුදු ඒ සඳහා තවත් සාකච්ඡා අවශ්‍ය බව චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් ප්‍රකාශ කර තිබෙනවා. ආධාර පිළිබද තාක්ෂණික කරුණු සාකච්ඡා කිරීම සඳහා එවැනි සංවාදයක් අවශ්‍ය… Read More