Gossips

වස්කඩුවේ කාන්තාවක් සැක කටයුතු ලෙස ඝාතනය කෙරේ

කළුතර – මහවස්කඩුව ප්‍රදේශයේ නිවසක දී කාන්තාවක සැක කටයුතු ලෙස මිය යාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. 80 හැවිරිදි ඇගේ මළ සිරුර ඊයේ පස්වරුවේ සොයාගෙන ඇති අතර, එම අවස්ථාවේ ඇය නිවසේ තනිව… Read More

Gossips

අකුණු සැර වැදීමෙන් නිවාස කිහිපයකට හානි (ඡායාරූප)

අකුණුසැර වැදීමෙන් මතුගම වෝගන් වතුයාය ප්‍රදේශයේ නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා. අකුණුසැර වැදීමෙන් 56 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඊයේ පස්වරුවේ… Read More

Gossips

ආවා නමින් වව්නියාවේ අත්පත්‍රිකා බෙදීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට

ආවා කල්ලිය නමින් වව්නියාව නගරයේ අත්පත්‍රිකා බෙදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු වව්නියාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර් පළවනදා වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක එම අත්පත්‍රිකා… Read More

Gossips

ඇමරිකාවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

ඇමරිකාවේ – ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. එම ප්‍රාන්තයේ යෝග පුහුණු කිරීමේ මධ්‍යස්ථානයකට ඇතුළු වූ පුද්ගලයෙකු සිදුකල වෙඩි ප්‍රහාරයකින් මෙලෙස ඔවුන් ජීවිතක්ෂයට… Read More

Gossips

හොර සල්ලිවලට ගංජා අරන් යන්න ආ තරුණයා පොලිස් දැලේ (ඡායාරූප)

රුපියල් දෙලක්ෂ පනස්දහසක ව්‍යාජ මුදල් නොට්ටු තොගයක් සමඟ පුද්ගලයෙකු අද (03) වවුනියාව, තේක්කවත්ත ප්‍රදේශයේදී වවුනියාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී… Read More

Gossips

චීනය සමග වෙළද ගිවිසුමකට ඇමරිකාව කැමැත්තෙන්

චීනය සමග වෙළද ගිවිසුමකට සිය පාර්ශවය කැමැත්තෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. වොෂින්ටනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ චීනය ද වෙළද ගිවිසුමක් ඇති කර… Read More

Gossips

තවත් ඇමතිවරයෙක් දිවුරුම් දෙයි

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකු අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ.එච්.එම්. ෆවුසි මෙලෙස දිවුරුම් දෙනු ලැබුවේ ජාතික සමගිය, සහජීවනය සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. දිවුරුම්දීම අද පෙරවරුවේ… Read More

Gossips

සභානායක ධුරය මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට

සභානායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට ලබාදීමට තීරණය කර තිබෙනවා. අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී… Read More

Gossips

එජාපයේ 5ක් ඉදිරියේදී ආණ්ඩුවට – ඇමති නාවින්න

ඉදිරි දින කිහිපය තුළදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකු අමාත්‍ය ධුරවල දිවුරුම් දෙන බව සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න… Read More

Gossips

පාර්ලිමේන්තුව නීතිවිරෝධීව රැස් කළහොත් කථානායකට රතු එළියක් – කෙහෙළිය

ලබන හත්වනදා පාර්ලිමේන්තුව කැඳවීමට කථානායකවරයා කටයුතු කළහොත් ඔහුට එරෙහිව ව්‍යවස්ථානුකූලව ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව ආණ්ඩු පක්ෂය පවසනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More