Gossips

සියයට 2 කින් බස් ගාස්තු අඩු කිරීමට බස් සංගම් එකඟවේ

සියයට 2 ක ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩුකිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලබන හත්වනදා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරන බව සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනය පවසනවා. එහි ප්‍රධාන ලේකම්… Read More

Gossips

කැළණිය රජමහා විහාරාධිපති දේශපාලන පරිවර්තනය ගැන කථා කරයි

සිදුවූ දේශපාලන පරිවර්තනයෙන් මහා සංඝරත්නයට සහ ජනතාවට නව ජවයක් ආරෝපණය වී ඇති බව කැළණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් සදහන් කළා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ… Read More

Gossips

හිටපු අගමැති රනිල් ඇටවූ මර උගුලක් ගැන හෙළිදරව්වක්

පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් පසුගිය රජය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. උන්වහන්සේ පෙන්වා දුන්නේ හිටපු අගමැතිවරයා විසින් රටේ අනාගතය දුර්වල කිරීම සඳහා මර උගුලක් අටවමින් සිට ඇති බවයි…. Read More

Gossips

පාර්ලිමේන්තුව කැදවීමේ බලය ජනපතිට පමණයි – නිදහස් පක්ෂ මහලේකම්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කථානායකවරයාට… Read More

Gossips

මරණයකින් උණුසුම් වූ හසලක

මහියංගනය – නුවර ප්‍රධාන මාර්ගය හසලක පොලිසිය අසලින් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඒ, දින 12 කට පෙර හසලක ප්‍රදේශයේ පියෙකු විසින් තම පුත්‍රයාට මැර පිරිසක් සිදුකළ මරණ… Read More

Gossips

ආණ්ඩුව කුමක් වුවත් සෞඛ්‍ය ඇමති රාජිත විය යුතුයි – සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් කියයි

ආණ්ඩුව කුමක් වුවද සෞඛ්‍ය අමාත්‍ය ධුරය රාජිත සේනාරත්න මහතා විසින් දැරිය යුතු බව රාජිත සේනාරත්න මහතාට සමීපව කටයුතු කරන සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන්… Read More

Gossips

පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තොගයක් වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක්

පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තොගයක් කෝප් සිටි ආයතනය මගින් සතොස හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමේ කූට ජාවාරමක් මේ වනවිට ක්‍රියාත්මක වනවා. අද හිරු සී.ඒ.අයි. අනාවරණය ඒ පිළිබඳවයි. කොළඹ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ… Read More

Gossips

අගමැති කැළණියට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් බැහැදුටුවා. ඒ විද්‍යාලංකාර පිරිවෙනේදීයි. අනතුරුව… Read More

Gossips

ජනපතිගේ බලය ගැන හිටපු කතානායක වි.ජ.මු කතා කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් පසුව එය යළි කැදවීමට බලය පවතින්නේ ජනාධිපතිවරයාට බව හිටපු කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර පවසනවා. පවතින දේශපාලන තත්ත්වය පිළිබදව මාධ්‍ය… Read More

Gossips

කාදිනල් හිමිපාණන්ගෙන් එජාපයට පාඩමක්

පොදුජන විඥානය හදුනා නොගැනීම සහ ආර්ථික සහන ලබා නොදීම පසුගිය රජය පෙරලී වත්මන් දේශපාලන අර්බුදය ඇතිවීමට හේතුව බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණනන් පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු… Read More