Gossips රතන හිමියන්ගේ තීරණය කියයි නව අග්‍රාමාත්‍යවරයාලෙස මහින්ද රාජපක්ෂ පත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණයට තමන්ද එකඟ වන බව පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන් වහන්සේ මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. Read More
Gossips කැළණිය රජමහා විහාරාධිපති හිමියන් දේශපාලන පරිවර්තනය ගැන කථා කරයි සිදුවූ දේශපාලන පරිවර්තනයෙන් මහා සංඝරත්නයට සහ ජනතාවට නව ජවයක් ආරෝපණය වී ඇති බව කැළණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් සදහන් කළා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ… Read More
Gossips වතු කම්කරුවන්ට සුබ පණිවුඩයක් බදාදාට පෙර වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ යෝජනාව පිලිබදව තවත් සාකච්ඡාවක් හෙට මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා. වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් කියා සිටියේ… Read More
Gossips අවධානයෙන් සිටින ලෙස ජනතාවට උපදෙසක් ඩෙංගු ගැන අවධානයෙන් පසුවන්නැයි උපදෙසක් ඉදිරියේදී ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති නජිත් සුමනසේන හිරු ප්‍රවෘත්ති අංශයට… Read More
Gossips ඇඹුල්ගම ඝාතන සිද්ධියට 7 ක් අත්අඩංගුවට හංවැල්ල – ඇඹුල්ගම ප්‍රදේශයේදී අවන්හල් හිමිකරුවෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්… Read More
Gossips තිස්සමහාරාමයේ දී තරුණයෙකුට වෙඩි තිස්සමහාරාම – ඇල්ලගල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ ඇල්ලගල ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි තරුණයෙකු… Read More
Gossips ඉතාලියේ චන්ඩ මාරුතයකින් 17 දෙනෙකු මරුට ඉතාලියට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 17 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. තද සුළං සහ වැසි සමඟ විශාල ප්‍රමාණයේ ගස් කඩාවැටීමෙන් මෙම ජීවිත හානි සිදුව ඇති… Read More
Gossips ප්‍රකෝටිපති ලෙස්ටර්සිටි හිමිකරුගේ අවසන් කටයුතු සිදු කෙරේ එංගලන්තයේ ලෙස්ටර් – සිටි, පාපන්දු සමාජයේ තායි හිමිකරු වන ප්‍රකෝටිපති ස්රිවද්ධනප්‍රභාගේ අවසන් කටයුතු බෞද්ධාගමික වතාවත් මධ්‍යයේ ඊයේ සිදු කෙරුණා. ඒ, තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips මහඔයදී නිධන් හෑරූ 8ක් අත්අඩංගුවට මහඔය – නුවරගලතැන්න රක්ෂිතයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද අලූයම එකට පමණ සිදුකළ වැටලීමකදියි. ඔවුන් උහන සහ මහඔය ප්‍රදේශවල පදිංචිකරුවන්…. Read More
Gossips පසුගිය රජයට ඡන්දය දුන් කැළණිය විහාරාධිපති හිමියන් කනස්සල්ලෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් බැහැදුටුවා. ඒ විද්‍යාලංකාර පිරිවෙනේදීයි. අනතුරුව… Read More