Gossips රංගේ බණ්ඩාර රංගනයක – මන්ත්‍රී ෂෙහාන් කියයි කිසිවිටෙකත් වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් මුදල්, වරප්‍රසාද මත ආණ්ඩුවට එකතු කර නොගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසනවා. අනුරාධපුරයේ ඊයේ පැවති මාධ්‍ය… Read More
Gossips යුරෝපා සංගමය සිදුකළේ ඉල්ලීමක් පමණයි – විදේශ කටයුතු ඇමති රටේ ඇති වී තිබෙන ගැටළු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉක්මනින් විසදා ගන්නා ලෙස යුරෝපා සංගමය ඉල්ලීමක් කර තිබෙන නමුත්, එය බලපෑමක් නොවන බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසනවා. ඔහු මේ බව කියා… Read More
Gossips නව රජයෙන් බලාපොරොත්තුවන දේ ඇල්ලේ ගුණවංශ හිමි හෙළිකරයි පුද්ගල න්‍යායපත්‍ර පසෙක තබා රටට න්‍යායපත්‍රයක් සකස් කරගනිමින් එය සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. ඒ නව අමාත්‍යාංශයේ දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන ආශිර්වාද… Read More
Gossips පැවති යහපාලන රජයට ඌව පළාත් භික්ෂු සංවිධානයෙන් චෝදනා යහපාලන රජය සමයේ බුදු දහමට සිදුකළ විනාශයට වගකිව යුත්තන් කවුදැයි සොයා බැලීම වත්මන් රජයේ වගකීමක් බව ඌව පළාත් භික්ෂු සංවිධානය පවසනවා. ඊයේ (04) පෙරවරුවේ බදුල්ලේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්… Read More
Gossips ලබන 14 පාර්ලිමේන්තුව කැදවන්න ජනපති තීරණය කරයි ලබන 14 වනදා උදෑසන 10ට පාර්ලිමේන්තුව කැදවන ලෙස දන්වමින් ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කර තිබෙනවා. Read More
Gossips Update – හක්මනදී වෙඩි වැදුණු තැනැත්තා මරුට හක්මන, කැබලියපොළදී අද (04) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයා මියගොස් තිබෙනවා. අද පස්වරු 4.30ට පමණ යතුරුපැදියකින් සහ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර… Read More
Gossips ගුවන් ප්‍රහාරවලින් සිරියාවේ 14 දෙනෙකු මරුට ඇමරිකාව ප්‍රමුඛ යුද සන්ධානය නැගෙනහිර සිරියාවට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ අයි.එස්. සටන්කාමීන් ඉලක්ක කර… Read More
Gossips ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ බලාපොරොත්තුව ඊ.ටී.අයි. මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නව අග්‍රාමාත්‍යවරයා පුළුල් විමර්ශනයක් සිදුකර ගනුදෙනුකරුවන්ට සාධාරණයක් ඉටු කරනු ඇති බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා. එහි සභාපති… Read More
Gossips එජාපයෙන් හෙට උද්ඝෝෂණයක් මැතිසබය නැවත කැදවනු, ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙනු මැයෙන් තම පෙරමුණ හෙට (05) දිනයේ කොළඹ දී උද්ඝෝෂණයක් සිදුකරන බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මේ බව කියා සිටියේ… Read More
Gossips බොල්ගොඩින් හමුවූ හිස, විදෙස් කතකගේ බවට තොරතුරු රත්නපුර – පානදුර ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරගම – බොල්ගොඩ පාලම අසළ අතුරු මාර්ගයක තිබියදී සොයා ගත් හිස විදෙස් කාන්තාවකගේ බවට පොලීසිය දැනට සැක පළ කරනවා. දින 3කට පමණ ඉහත දී අදාළ කාන්තාව ඝාතනය කොට පසුව හිස… Read More