Gossips

පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ පොලිසියට බාර වෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ කොල්ලුපිටිය පොලිසිය බාර වී තිබෙනවා. ඒ නීතීඥ අජිත් ප්‍රසන්නට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන්. Read More

Gossips

බොල්ගොඩ කාන්තා හිස,සෙවනගල කඳ කොටසට ගැලපේදැයි පරීක්ෂණ

බණ්ඩාරගම – බොල්ගොඩ පාලම අසළ අතුරු මාර්ගයක තිබී සොයාගත් හිස සහ ඇඹිලිපිටිය – සෙවනගල – කිරිඉබ්බන් වැවේ තිබී හමුවූ කඳ කොටස එකම කාන්තාවකගේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන්… Read More

Gossips

නව කැලිඩෝනියානු ජනතාව ප්‍රංශයෙන් වෙන්වීම ප්‍රතික්ෂේප කරයි

පැසිෆික් දූපත් ආශ්‍රිතව පිහිටා ඇති නව කැලිඩෝනියාව ප්‍රංශයෙන් වෙන්වීම සඳහා ඊයේ පැවති ජනමත විචාරණයේදී සියයට 56.4 ක ජනතාවක් ප්‍රංශයෙන් වෙන්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. නව කැලිඩෝනියාව ප්‍රංශයෙන්… Read More

Gossips

කේරළ ගංජා ප්‍රවාහනය කළ තුන්දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

සුඛෝපභෝගී මෝටර් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ සැකකරුවන් තුන්දෙනෙකු වවුනියාව – ඕමන්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මුලස්ථානයේ විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම් මැදිරියට ඊයේ ලද තොරතුරකට… Read More

Gossips

ඇමරිකානු සම්බාධකවලට එරෙහිව ඉරානයේ විරෝධතා

ඇමරිකාව ඉරානයට පැනවූ නව සම්බාධකවලට එරෙහිව ඉරාන ජාතිකයන් දහස් ගණනක් ඊයේ විරෝධතාවල නිරතවුණා. ටෙහෙරාන් නගරයේ පිහිටා තිබූ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවට දහස් ගණනක පිරිසක්… Read More

Gossips

පුරාවස්තු කැණීම් කළ 05 දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස පුරාවස්තු කැණීම් සිදුකළ පුද්ගලයන් පස්දෙනෙකු අනුරාධපුර – ශ්‍රීපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී කැණීම් සඳහා යොදාගත් උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය… Read More

Gossips

රංගනගේ සමුගැනීමේ සාදයට ගාලු පුරවරය හැඩවෙයි (ඡායාරූප)

ලොව සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් සහභාගී වන අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟය එංගලන්ත කණ්ඩායම සමඟ ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී හෙට (06) ආරම්භ වනවා. මෙරටින් බිහිවූ විශ්ෂ්ඨතම… Read More

Gossips

බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක් – අද සිට පළාත් කිහිපයකට වැසි වැඩිවන ලකුණු

දකුණු දිග මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නිරිත දිග බෙංගාල… Read More

Gossips

අද පාර්ලිමේන්තුව අවට රථවාහන ගමනාගමනයට සීමා

පාර්ලිමේන්තුව අවට අද පැවැත්වෙන විරෝධතාවය හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව රථ වාහන කොට්ඨාශය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. පොලිස් මූලස්ථානයේ ඊයේ… Read More

Gossips

නිදහස් සන්ධානයේ ‘‘ජනමහිමය’’ අද පාර්ලිමේන්තු වටරවුමට

මැතිසබය නැවත කැදවනු, ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙනු මැයෙන් තම පෙරමුණ කොළඹ දී අද උද්ඝෝෂණයක් පවත්වන බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. මේ අතර රට වෙනුවෙන් ගත් තීරණයට ශක්තියක් වීමට පාර්ලිමේන්තු වට රවුමේ… Read More