Gossips

පාකිස්ථානය ඉදිරියේ නවසීලන්තයට අමිහිරි පරාජයක්

නවසීලන්තය සමඟ පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 47 කින් ජය ගැනීමට පාකිස්ථානය ඊයේ සමත් වුණා. මෙම ජයග්‍රහණයත් සමඟ තරඟවලිය 3ට බින්දුවක් ලෙස ජය ගත්තේ ද පාකිස්ථානයයි. අබුඩාබි… Read More

Gossips

සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධුරයේ වැඩ අරඹයි

පාර්ලිමේන්තුවේ නව සභා නායක ලෙස නම් කළ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කරනු ලැබුවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ සභානායක කාර්යාලයේදී පෙරවරුවේ මොහු සිය රාජකාරි ආරම්භ කළ බවයි එහි… Read More

Gossips

මාතලේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ

මාතලේ – බෝමළුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ ඥාති පිරිසක් අතර ඇතිවූ ආරවුලක් සමථයකට පත් කිරීමට යාමේදී කිසියම් පුද්ගලයෙකු මොහුට තියුණු… Read More

Gossips

දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දැඩි රථවාහන තදබයක් (ඡායාරූප)

පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන විරෝධතාව සඳහා පැමිණෙන රථවාහන හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසළ දැඩි රථවාහන තදබදයක් පවතිනවා. අධිවේගී මාර්ග නඩත්තු සහ සැළසුම් අධ්‍යක්‍ෂ… Read More

Gossips

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය 2018

චීන පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අද(05) චීනයේ ශංහැයි නගරයේ දී ආරම්භ වුණා. මෙම ප්‍රදර්ශනයට ජාත්‍යන්තර සංවිධාන 172ක් සහ 3600කට වැඩි ව්‍යවසායන් පිරිසක් එක්ව සිටිනවා. චීන ජනාධිපති ෂී ජින් පිං ප්‍රදර්ශනයේ… Read More

Gossips

නින්දක් කළ අනතුර

කොළඹ සිට බගවන්තලාව බලා ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් අද (05) දා අළුයම 05.00 ට පමණ හැටන්, මල්ලිඅප්පුව මංසන්දිය අසලදී මාර්ගයෙන් ඉවතට පැන පස් කණ්ඩියක ගැටී අනතුරට පත්ව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ… Read More

Gossips

ජා-ඇලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ජා-ඇල – වේල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලීිසිය සදහන් කළේ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරගිය යාමෙන් ඊයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි. මෙලෙස… Read More

Gossips

ඇමරිකාව සහ දකුණු කොරියාව යුද අභ්‍යාසයක

ඇමරිකාව සහ දකුණු කොරියාව අතර යුද අභ්‍යාසයක් අද පැවැත්වීමට නියමිතයි. පසුගිය කාල සීමාවේදී ඇමරිකාව සහ උතුරු කොරියානු සාකච්ඡා හේතුවෙන් මෙම යුද අභ්‍යාසය කල් දමා තිබුණු බවයි විදෙස් මාධ්‍ය සදහන්… Read More

Gossips

ජනාධිපති ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අමාත්‍ය මණ්ඩලය රැස්වී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩලය අද පෙරවරු 9.30 ට රැස්වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. අමාත්‍ය… Read More

Gossips

මාරවිල අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මාරවිල, තෝප්පුව – මාදම්පේ මාර්ගයේ මැදපිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ත්‍රිරෝද රථයක් පාපැදියක ගැටී මෙම අනතුර ඊයේ සිදුව ඇති බවයි මාරවිල පොලීසිය සඳහන්… Read More