Gossips ජා.නි.පෙ. ඉල්ලීම නව ආණ්ඩුව පිහිටුවීමේ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍ර විරෝධී නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකට යාමට හැකියාව පවතින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips මිලියන 500යේ කතාව බොරු – ඇමති වසන්ත සේනානායක රුපියල් මිලියන 500කට තම මන්ත්‍රී පදවිය විකුණා ඇති බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සංචාරක හා වනජීවි අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. තමා සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය… Read More
Gossips සන්ධාන රැළිය හෙට පාර්ලිමේන්තු වට රවුමේ රට වෙනුවෙන් ගත් තීරණයට ශක්තියක්වීමට හෙට (05) පස්වරුවේ පාර්ලිමේන්තු වට රවුමේ පැවැත්වෙන ජන මහිමය රැළියට එක්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද… Read More
Gossips අගමැති ජයශ්‍රීමහාබෝධීන් වහන්සේ වැද පුදා ගනී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (04) අනුරාධපුර ජයශ්‍රීමහාබෝධීන් වහන්සේ වැද පුදා ගනු ලැබුවා. එහිදී ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස ඉන් අනතුරුව පැමිණියේ අනුරාධපුර – රුවන්වැලිසෑ… Read More
Gossips උතුරු කොරියාව යළි ඇමරිකාවට, අනතුරු අඟවයි නැවත වරක් න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සඳහා යොමු වන බව උතුරු කොරියාව ඇමරිකාවට පවසා තිබෙනවා. ඒ, පසුගිය ජුනි මාසයේ දෙරටේ නියෝජිතයන් අතර පැවති හමුවෙන් අනතුරුව පොරොන්දු වූ පරිදි ඇමරිකාව, උතුරු කොරියාවට… Read More
Gossips ගාස්තු තවත් අඩු කළ හැකි බව ත්‍රිරෝද රථ සම්මේලනය කියයි ඉන්ධන මිල තවත් රුපියල් 10කින් අඩු වන්නේ නම්, ත්‍රිරෝද රථ, පළමු කිලෝමීටරයට අය කරන ගාස්තුව රුපියල් 50 දක්වා අඩු කළ හැකි බව ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය පවසනවා. එහි සභාපති… Read More
Gossips අස්ගිරි පාර්ශවයෙන් එජාපයට අනුශාසනාවක් රටේ මතුව ඇති දේශපාලන වාතාවරණය විසදා ගැනීමට නම් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අර්ථ නිරූපණයක් ලබා ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන නාහිමියන්… Read More
Gossips හෙරොයින් සමඟ පෑලියගොඩදී තරුණයෙකු අත්අඩංගුවට හෙරොයින් ළඟ තබාගෙන සිටි තරුණයෙකු පෑලියගොඩ – නුගේපාර මංසන්ධිය අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (04) අත්අඩංගුවට ගත් මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි පොලිස්… Read More
Gossips හෙට පාර්ලිමේන්තුව අවට මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනයට සීමා පාර්ලිමේන්තුව අවට හෙට පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව රථ වාහන සහ මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට… Read More
Gossips තවත් අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දෙයි (ඡායාරූප) නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහානගර… Read More