Gossips

ඡන්දය දීමට ඇමරිකානු ජනතාව අතර දැඩි උනන්දුවක්

මේ වන විට අවසන් අදියරේ පවතින ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එරට ජනතාවගේ දැඩි උනන්දුවක් පවතින බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර 50ක ඉතිහාසය තුළ ඇමරිකානු… Read More

Gossips

එළවළු මිල ඉහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අද (07) දිනයේ සියයට 80කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ඊට හේතුව පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අස්වනු නෙලීමට ඇති නොහැකියාව සහ වගා හානි බවයි වාර්තා වන්නේ. Read More

Gossips

ගමක් කැළඹූ සද්දන්තයා යතුරු පැදියකට කළ දේ

හදිසියේම නිවසකට පැමිණි වන අලියෙක් එම නිවසේ නවතා තිබූ යතුරු පැදියකට පහරදුන් පුවතක් අම්පාර ප්‍රදේශයෙන් අපට වාර්තා වූවා. මෙලෙස නිවසක මිදුලේ නවතා තිබූ යතුරුපැදියකට දැඩි අලාභහානි සිදුකරමින් පහරදී… Read More

Gossips

හලාවත මහ රෝහලේ අසාමාන්‍ය මරණ

හලාවත දිස්ත්‍රික් මහරෝහලේ දින 10 ක් තුළදී සිදුවූ දරු ප්‍රසූතීන් අතරතුර ළදරුවන් තිදෙනෙකු හා මවක් මියයෑම හේතුවෙන් එම රෝහලේ ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ජනතාව පවසන්නේ ඒ පිළිබදව සොයා බලා… Read More

Gossips

මඩකලපුවට යන දුම්රිය පොළොන්නරුවෙන් නවතී

කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වන දුම්රිය පොළොන්නරුවට පමණක් සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. පවතින අධික වර්ෂා පතනය නිසා පුනානි ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම මෙයට හේතුවයි. Read More

Gossips

වත්මන් රජයට 113 ට වැඩි බහුතරයක් සිටින බව නිදහස් සන්ධානය කියයි

වත්මන් ආණ්ඩුවට 113 ට වැඩි බහුතරයක් මේ වන විට සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මීට සුළු මොහොතකට පෙර පැවති සාකච්ඡාවකින්… Read More

Gossips

ජලාශ 16 ක වාන් දොරටු විවෘතයි

පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල අද දිනයේ යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙන… Read More

Gossips

වතු සේවකයන් පිරිසක් ගසක් මත නැගී විරෝධතාවක

තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන්නැයි ඉල්ලා උඩුගම නාකියාදෙණිය ප්‍රදේශයේ වතු සේවකයන් පිරිසක් අද ගසක් මත නැගී විරෝධතාවක නිරත වුනා. අප වාර්තාකරු සඳහන් කළේ අදාළ වතු යායේ 1300 ක් පමණ වන සේවකයන්… Read More

Gossips

අරලියගහ මැදුර අවභාවිතයට ලක්වන බොදුබල සේනාව කියයි

අරලියගහ මන්දිරය මේ වනවිට ඇතැම් මන්ත්‍රීවරුන් අතින් අවභාවිතයට ලක්වන ස්ථානයක් බවට පත්ව ඇති බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එහි නියෝජිත පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව සදහන් කළේ කොළඹ… Read More

Gossips

පැවති ආණ්ඩුව දෙමළ ජනතාව ගැන නොසිතූ බව සම්බන්ධන් ඇමරිකාවට කියයි

දෙමළ ජනතාවගේ ගැටලූ විසදීමට පැවති රජය නිසි පියවර නොගත් බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කළා. ඒ, ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටිප්ලිට්ස් කොළඹදී අද හමුවූ අවස්ථාවේදීයි. මෙහිදී විපක්ෂ නායක… Read More