Gossips

බලංගොඩ ලඳු කැළෑවකින් මිනිස් හිස් කබලක් හමුවේ

බලංගොඩ – පින්නවල – අමුපිටිය ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී මියගිය පුද්ගලයෙකුගේ හිස් කබලක් සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එම හිස් කබල සොයා ගත් ස්ථානයේ තිබී වස බෝතල් 3ක්, මත්පැන් බෝතලයක් සහ විවිධ… Read More

Gossips

වෙනදා දකින ගාල්ලේ තීරුව මෙම තරඟයේදී දැක්කේ නැහැ – ඩිල්රුවන්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වෙනදාට දක්නට ලැබෙන තණතීරුවට වඩා බෙහෙවින් වෙනස් වූ තණතීරුවක් මෙම ටෙස්ට් තරඟයට ලැබී ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා… Read More

Gossips

කණ්ඩලම සහ රන්දෙණිගල වාන් දමයි

පවතින අධික වර්ෂාවත් සමඟ කණ්ඩලම වැව ඊයේ දීන රාත්‍රියේ සිට වාන් දැමීම පටන් ගෙන තිබෙනවා. අද (07) දින උදෑසන වන විට අඟල් 10 ක ප්‍රමාණයක් කණ්ඩලම වැව වානෙන් ජලය පිටවන බවත් තප්පරයකට ඝන අඩි 600ක ජලය ඉන් පිටවන… Read More

Gossips

342කට එංගලන්ත පළමු ඉනිම සීමා වෙයි

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 342ක් රැස් කළා. බෙන් ෆෝක්ස් ලකුණු 107ක් රැස් කරමින් එංගලන්තය ඉනිම ශක්තිමත්… Read More

Gossips

පළාත් කිහිපයක් සීතල වෙද්දී, අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය සහ අහස වළාකුලින් බර ස්වභාවය, තවදුරටත් අපේක්ෂා… Read More

Gossips

ජීවිත දෙකකට මරු කැඳවූ අධික වේගය (ඡායාරූප)

යාපනය – මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ඊයේ (06) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ සිට යාපනය දක්වා… Read More

Gossips

ලක් රජයට සහය දීමට පොදුරාජ්‍ය මණ්ඩලය සූදානමින්

අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලක් රජයට සහ මෙරට ජනතාවට සහය දීමට පොදුරාජ්‍ය මණ්ඩලය සහ සාමාජික රටවල් සූදානම් බව එහි මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ පවතින… Read More

Gossips

අනුරපුරේ ජලාශ රැසක වාන් දොරටු විවෘත කෙරේ

දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහවැසි හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චාදූව, නුවරවැව, කලාවැව, රාජාංගණය, අංගමුව සහ මහකනදරාව යන වැව් වල හදිසි වාන් දොරටු මේ වන විට විවෘත කර ඇති බවයි වාරිමාර්ග… Read More

Gossips

ජනතා අවශ්‍යතාව කුමක්දැයි මුරලි පහදයි

ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව දේශපාලනඥයන්ගෙන් අපේක්ෂා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වැනි කරුණුවලට පෙර ආහාර, අධ්‍යාපනය ඇතුලු මූලික අවශ්‍යතා ලබාගත හැකි වටපිටාවක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක… Read More

Gossips

ගාස්තු අඩුකිරීම ගැන සාකච්ඡාවට, බස් සම්ගම් අද ගමනාගමන කොමිසමට

බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් එම කොමිෂන් සභාවේදී අද (07) දහවල් පැවැත්වෙනවා. ඒ, පසුගියදා ඩීසල් මිල රුපියල් 07කින් අඩුකිරීමට සාපේක්ෂව බස් ගාස්තු සියයට 2කින් අඩුකිරිම සම්බන්ධයෙන්… Read More