Gossips

ඇලකට වැටී 15 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු මරුට

ගලෙන්බිඳුනුවැව මුරියාකල්ල වැවේ සොරොව්වේ සිට කුඹුරුවලට ජලය රැගෙන යන ඇල මාර්ගයට වැටී 15 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු මියගොස් තිබෙනවා. මෙම සිසුවා ඊයේ (06) නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක මාළු ඇල්ලීම… Read More

Gossips

හෙරොයින් සහ ජීව උණ්ඩ සමඟ සැකකරුවෙකු පොලිස් දැලේ

හෙරොයින් සහ ජීව උණ්ඩ සමඟ සැකකරුවෙකු බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (06) සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර,… Read More

Gossips

උපන්දින සාදයේදී ජීවිතයට සමුදුන් පාසල් සිසුවා (ඡායාරූප)

මිතුරෙකුගේ උපන්දින සාදයකට ගොස් දිය නාමින් සිටින අතර තුර දියේ ගිලීමෙන් පාසල් සිසුවෙකු ඊයේ (06) සවස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුලියාපිටිය, පන්නල, ඇලබඩගම ප්‍රදේශයේ පදිංචිව… Read More

Gossips

දිනේෂ් ගුණවර්ධන, පියසේන ගමගේ අමාත්‍ය ධුරවල වැඩ අරඹයි

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (07) සිය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා. බත්තරමුල්ල – සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී ඔහු මෙලෙස වැඩ භාර ගත් අතර, එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්… Read More

Gossips

කටුනායක ගුවන් තොටුපළේ විදුලිය බිඳ වැටේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආගමන විගමන පර්යන්තයේ විදුලිය බිඳවැටීමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් ගුවන් තොටුපලේ අත්‍යවශ්‍ය කටයුතුවලට බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ. Read More

Gossips

සම්බන්ධන්, දිගම්බරම්, මනෝ ජනපති හමුවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ජනාධිපති නිළ නිවසේදි මේ වන විට පැවැත්වෙනවා. මෙහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය… Read More

Gossips

රාජගිරිය – ආයුර්වේද මංසන්ධියේ විරෝධතාවක් නිසා ගමනා ගමනයට බාධා

රාජගිරිය – ආයුර්වේද වටරවුමේ පැවැත්වෙන විරෝධතාවක් නිසා පාර්ලිමේන්තුව දෙසට ගමන් ගන්නා මංතීරුවේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. Read More

Gossips

එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ (06) ආරම්භ වූ මෙම තරඟයේ දිනය නිමා වන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 321ක් ලබා සිටියා. එංගලන්තය… Read More

Gossips

මීගමුවේදී කෝටි දෙකකට අධික හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 2 ග්‍රෑම් 60ක ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද… Read More

Gossips

ප්‍රංශයේ කඩා වැටුණු ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොර බවට හෙළිවේ

ප්‍රංශයේ මාසෙයි නගරයේ පසුගිය සඳුදා කඩා වැටුණු ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොර බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. මෙම ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඊයේ… Read More